උබට කියන්න ඕනි ටික බඩියා කියලා තියෙනවා.උබේ කමෙන්ට්ස් බැලුවම උබටත් මේක නවත්තන්න ඕනි කියලා හිතෙන්නෙ ඒකිව දකිනකම් විතරයි.
අනුන්ගෙ පවුල් කඩා ඉහිරවලා අහින්සක ලමයින්ගෙ ජීවිත විනාස කරන ඔය කාලකණ්නි වැඩේ නවත්තපන්.ඕක අර මිනිහට අහු වුනොත් මොකද වෙන්නෙ?එක්කෝ ඌ ගෑනිව මරයි.නැත්නම් උබව මරයි.මොලේ කල්පනා කරලා වැඩ කරන එකෙක්නම් දික්කසාද කරයි.උබේ ඔය වැඩෙන් කී දෙනෙකුගෙ ජීවිත විනාස වෙනවද?
කවද හරි දවසක අර පොඩි වුන් පාරෙ බැහැලා යන්නෙ කොහොමද?
උබේ අම්මා තාත්තා සමාජයට මුහුණ දෙන්නෙ කොහොමද ?
උබේ යාලුවෙක්වත් උබව උන්ගේ වත්ත ඇතුලටවත් ගනීද?
සිරාවටම මචං.. මූට මේක නවත්තන්න පුළුවන් ගින්නක් නැතුව.. ඒත් මූට උවමනාවක් නැහැ.. වැඩේ කරලා ගෙදර ආවම මූට පොඩි කලකිරීමක් දැනෙනවා.. කලේ වැරැද්දක් නේද, ළමයි පවු නේද, අර අයියට මං මොන තරම් ලොකු වැරැද්දක්ද කලේ කියලා.. ඉතිං මූ හිතනවා අනිත් දවසෙ නොයා ඉන්නවා කියලා.. ඒත් ආයෙම පරණ විදියටම වැඩේ කරනවා පහුවදාටත්..
ඕක මචං හරියට මං ඉස්සර ඩ්‍රින්ක් එක දාන කාලෙ වගේ.. දාපු වෙලාවට හිතෙනවා අපරාදෙ මහ ගොන් වැඩක් කලේ අද නොබී හිටියා නම් ඉවරයි, ආයෙ නම් බොන්නෑ නවත්තලා දාන්න ඕන කියලා.. හැබැයි පහුවදා හවස් වෙනකොට හිතෙනවා අඩේ අදත් බිව්වා නම් හොඳයි වගේ කියලා..
අනිවා මූ ත්‍රේඩ් එක දැම්මෙ ඒකි එක්ක සෙක්ස් කරලා ඇවිත්..
උඹ කියනව වගේ මූ ගමේ චාටර් උනොත් යාලුවෙක් කසාඳ බැන්ඳත් මූව ගෙදරට ගෙන්න ගන්නෙ නෑ..

)