1. L

    Perfume

    Oya famous kiyana paya 7-8 ewa gahuwama paya 2 kakwath na gahapu thana nahaya thiyala ibboth witharai suwada danenne එල අමාරුයි හැබැයි ගන්න. හැබැයි දවසක ගන්නම ඕන එකක් තෑන්ක්ස් බ්‍රෝ ------ Post added on 1683698357
  2. L

    Perfume

    දැනට තියෙන හොදම projection එකක් තියෙන perfume එක මොකක්ද?
  3. L

    joop homme පාවිච්චි කරන අය ඉන්නවද ...help

    Try Armaf Club De Nuit Intense man Paris
  4. L

    කෙල්ලො පිස්සු වැටෙන සුවදක්

    ahuwa wena unta spray karalath yauwa wadak na. Man gathe UK dutyfree eken orginal batch number okkama check karala. Badu orginal but dan nan coolwater eka ganna deyak na. Bump CK one gold eka use karana kenek innawada? ------ Post added on 1682475269
  5. L

    කෙල්ලො පිස්සු වැටෙන සුවදක්

    Davidoff coolwater ekanan ganna epa iye pereda gatha yako payak suwada thiyenne na mun blender eka wenas karalada dan na
  6. L

    aliexpress උදවුවක්

    Mageth na
  7. L

    නුවර AC බස්

    maharagamin highway eka yanawa ude 5.55 ta 1070/- gana danne echarai,
  8. L

    ඩාලි road හොරු

    peretha kamata gihin dan nahen adanwa. danna ekak wahanayak aran yanathi pathakata thama uba gihin thiyenne. mokak hari wahanayata kaalak onenan arpico eke park eke dala pain pala kauruth karadara karaneth na wahaneta kaala hoyan ennath puluwan.
  9. L

    ගෑස් මිල රුපියල් දහසකට ආසන්න ප්‍රමාණයකින් අඩු කෙරේ

    Charter Flights දාගෙන ආපු උන් කොහේවත් ඉන්න 3% ක් උන එව්න් කියන දෙයක් පිලිගනී අනේ පලයන් බං යන්න. සංචාරකයෝ එනවනේ බං අවු 74 ක් තිස්සේ. සංචාරකයෝ ඔච්චර එනවනන් ලැබුනු ආදායම කියන්න ඕනේ නේ. ගොඩක් එවුන් එන්නේ ලෝ බජඩ් රටක උන්ගේ සීත කාලය ගෙවෙනකන් ඉදලා යන්න. නිකන් මිරිස්ස හික්කඩුවෙ එහෙම ගිහින් බලහන්කෝ...
  10. L

    ගෑස් මිල රුපියල් දහසකට ආසන්න ප්‍රමාණයකින් අඩු කෙරේ

    1500/- තිබ්බ ගෑස් එක 5000/- කරලා 1000ක් අඩු කරනවා අනේ පකෝ
  11. L

    What is your preferred perfume comrades

    Club de Nuit එක ගත්තා හරි ගියේ නෑ බං කියන තරන්.
  12. L

    Breaking තෙල් දෑවන්ත මිල අඩු කිරිමක් ලගදීම #Ranil2024

    තෙල් අඩු කරන්න බෑ සංස්ථාව පාඩුයි - කාන්චන තෙල් අඩු උනාට බස් ගාස්තුව අඩු කරන්න බෑ - බස් ගැමුනු ලෝක වෙලද පෙලේ තෙල් අඩු උනාට ගෑස් ගනන් වෙනසක් නෑ ගෑස් එකම ගාන - ලිට්‍රෝ සභාපති තෙල් අඩු උනාට බඩු මිල අඩු කරන්න බෑ - තොග වෙලෙන්දෝ
  13. L

    ලංකාවේ කෑ... ජෙප්පන්ට Online එන එක Ban කරන්න ඕනේ

    ඉතින් බොල පොන්සියෝ 88/89 හින්දද බොල දැන් රට බංකොලොත් උනේ. සිවිල් අරගල හැම රටකම උනා. එහෙමයි කියලා ඒ ඔක්කම රටවල් බංකොලොත්ද? මොන පොන්සියෙක්ද උබ. සුනාමියෙන් මැරිච්ච මිනිස්සුන්ගෙන් හොරා කාලා රටේ නායකයා උන පොන්නයාව තමා ලොකු. තෝ මුලිම්ම බලපන් පොන්සියෝ සිවිල් අරගලයක් ඇති උනේ ඇයි කියලා. ඊට පස්සේ බලපන්...

    No contents