Perfume

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    එහෙම කියන්න බැ බන්. weather , skin type , බැච් එක අනුව තමයි. CDN පැය 2ක් 3ක් වගේ සෙට් වෙනවා මටනම්. . කඩේට, වෙඩිමට , office එකට ඕන එකකට shape .
     
    • Like
    Reactions: leoz

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    Vaseline gala eka udin perfume gahapan
    Oya famous kiyana paya 7-8 ewa gahuwama paya 2 kakwath na gahapu thana nahaya thiyala ibboth witharai suwada danenne

    Bleu De Channel


    Ethakota ?
    ------ Post added on May 10, 2023 at 11:22 AM
    එල අමාරුයි හැබැයි ගන්න. හැබැයි දවසක ගන්නම ඕන එකක් තෑන්ක්ස් බ්‍රෝ
    ------ Post added on May 10, 2023 at 11:29 AM
     
    • Like
    Reactions: Psiko