ඉම්පෝට් ලෙවල් බිස්නස් කාරයන්ට හොදටම හොදයි.උන් කවුරුත් වැටිලා නෑ මැද සෙට් එක වැටිලා. හාන්සි වෙලා ඉන්නේ. ඔය ලොකු බිස්නස් කාරයෝ එකෙක්වත් ඇත්ත ටැක්ස් එක ගෙවනවද නෑනේ. අනික අදායම බෙදීමේ විශම තාවයක් තියෙනවා 20% - 80%. අනික ෆික්ස් ඩිපොසිට් පොලිය වැඩියි තව මාස 6ක් අවුරුද්දක් යද්දි ලොකු පිපුරුමක් වෙනවා...