ජොබක් කරනවා. අලුතෙන් දෙයක් ඉගෙනගන්නවා විනෝදාංශයක් විදිහට, හිතුණොත් කීයක් හරි invest කරලා පොඩි business එකක් දානවා ඒක busy වෙනවා, travel කරනවා, කනවා බොනවා. මේවා සේරම කරලා, එපා උනු දාක හොඳට හිතලා බලලා මහණවෙනවා ඒකත් හැබැයි 60ට අඩු වයසක්නං විතරයි.
එහෙම හිතලා life decisions ගන්න එකනං පපට්ට risky...