Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
සිපෙට්කෝ දැවැන්ත මිල වැඩි කිරීමක.. දැන් IOC හා සමානයි.. නව මිල ගණන් මෙන්න..
😭
rukmalranaweera
Post #29
Apr 19, 2022
Forum:
News
බිත්තර ෆාම්
තව පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද?
rukmalranaweera
Post #24
Mar 22, 2022
Forum:
ElaKiri Talk!
බිත්තර ෆාම්
බිත්තර රක්කන්නේ නෑ මචං daily එකතු කරනවා.
rukmalranaweera
Post #18
Mar 21, 2022
Forum:
ElaKiri Talk!
බිත්තර ෆාම්
මොකක්ද මචං බිත්තර හමුදාව කියන්නේ?
rukmalranaweera
Post #16
Mar 21, 2022
Forum:
ElaKiri Talk!
බිත්තර ෆාම්
සම්පූර්ණයෙන් ඇරලා හදන්න නෙමේ. වරුවක් විතර ඇරලා බිත්තරේ කෑම දෙනවා. එළුවෝ වැඩෙත් හොඳයි. ඒත් පැටව් හෙන ගණන් නේ?
rukmalranaweera
Post #9
Mar 21, 2022
Forum:
ElaKiri Talk!
බිත්තර ෆාම්
වටුවෝ 10ක් විතර බලන්න හැදුවා.දැන් මාස 3 විතර වෙනවා තාම එක බිත්තරයක් වත් දැම්මේ නෑ. දැන් නම් වැඩේ එපා වෙලා තියෙන්නේ.
rukmalranaweera
Post #7
Mar 21, 2022
Forum:
ElaKiri Talk!
බිත්තර ෆාම්
මචං බිත්තර ෆාම් එකක් පටන් ගන්න හිතුවා. ගම් කිකිළි යෝ දාන්න හිතුවේ. වත්ත ටිකක් ලොකු නිසා ඇරලා හදන්න බැලුවේ. එතකොට කෑම වියදමත් අඩුයිනේ. රටේ දැන් තත්වේ අනුව මේ ගැන උඹලගේ අදහස මොකක්ද? ගම් බිත්තර වලට හොඳ වෙළඳපොළක් තියෙනවද?
rukmalranaweera
Thread
Mar 21, 2022
Replies: 24
Forum:
ElaKiri Talk!
Pizza Hut coupons නැද්දෝ?
Pizza Hut coupons code එකක් කා ළඟවත් නැද්දෝ?
rukmalranaweera
Thread
Mar 15, 2022
Replies: 20
Forum:
ElaKiri Help
The Cement War - Lanwa Cement VS Sanstha (INSEE) Cement
මොන මගුලෙන් හරි අඩුවට සිමෙන්ති දෙනවනම් එච්චරයි!
rukmalranaweera
Post #64
Mar 8, 2022
Forum:
ElaKiri Talk!
සිරි ලංකාවට තව මාස දෙකකින් වෙන්න යන දේ ෆිල්ම් එකකින් බලමුද?
rukmalranaweera
Post #18
Mar 6, 2022
Forum:
ElaKiri Talk!
බිත්ති බඳින්න බදාම මිශ්‍රණය.
Thanks machan for your quick response!
rukmalranaweera
Post #3
Mar 3, 2022
Forum:
ElaKiri Help
බිත්ති බඳින්න බදාම මිශ්‍රණය.
බ්ලොක් ගල් වලින් බිත්තියක් බඳින්න දාන බදාම මිශ්‍රණයේ අනුපාතය මොකක්ද මචං?
rukmalranaweera
Thread
Mar 3, 2022
Replies: 4
Forum:
ElaKiri Help
20-25k අතර හොඳ phone එකක්
අම්මට අරන් දෙන්න 20-25 අතර හොඳ ෆෝන් මොනවද තියෙන්නේ?
rukmalranaweera
Thread
Feb 9, 2022
Replies: 8
Forum:
ElaKiri Help
pizzahut coupon ekak
Coupon : 71645403(15% OFF DISCOUNT) Valid : till 03/02/2022
rukmalranaweera
Post #7
Jan 20, 2022
Forum:
ElaKiri Talk!
Pizza Hut coupon code
Coupon : 71645403(15% OFF DISCOUNT) Valid : till 03/02/2022
rukmalranaweera
Post #20
Jan 20, 2022
Forum:
ElaKiri Talk!
Pizza Hut discount coupon
Coupon : 71645403(15% OFF DISCOUNT) Valid : till 03/02/2022
rukmalranaweera
Post #34
Jan 20, 2022
Forum:
ElaKiri Talk!
Water pump help
පොඩ්ඩක් විස්තර කපංකෝ
rukmalranaweera
Post #4
Jan 15, 2022
Forum:
ElaKiri Help
Water pump help
මචං අපේ ළිඳ අඩි 35ක් ගැඹුරුයි. ටැංකිය අඩි 35ක් උසයි. දැන් තියෙන මෝටර් එක deep well දාලා තියෙන්නේ. වතුර ටැංකිය පිරෙන්න ගොඩක් වෙලා යනවා. මේකට deep well නැතිව දාන්න නම් මොන මොතරයක්ද හරි යන්නේ? Singer submersible ඒව ගෙවල් වල පාවිච්චියට හොඳද? Eg...
rukmalranaweera
Thread
Jan 15, 2022
Replies: 5
Forum:
ElaKiri Help
අලුතෙන් ගෑස් ලිපක් ගනිද්දී මොනවද සැලකිලිමත් වියයුතු කරුණු 2 burner gas cooker
මම මේකට පොඩි වාදක් කරලා තියෙන්නේ... Regulator එකට පස්සේ gas valve එකක් හයි කලා. දැන් එහෙන් pressure එක අඩු කරලා තමයි ලිපට දෙන්නේ. ගෑස් පිරිමැස්ම පැත්තෙනුත් හොඳයි ආරක්ෂාවත් හොඳය!
rukmalranaweera
Post #42
Jan 8, 2022
Forum:
ElaKiri Talk!
මොලේ කොහෙද බං මුංගෙ වාහන ගත්තට 😆😆
Good Job machan!
rukmalranaweera
Post #8
Dec 28, 2021
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom