1. rukmalranaweera

    ජේසුස් සුව කරයි!

    ඉරිදට එක්කන් එන්න...
  2. rukmalranaweera

    උඹලට මතකද මේ මකබාව පොඩි කාලේ

    ඕකට කිව්වේ "CAN YOU DO IT" කියලා. ඉස්සර අපි ඕකට කොච්චර ආසද?❤️
  3. rukmalranaweera

    Mervin Silva පොතුහැර Dalada Maligawata කඩා පනී

    ජනතාව විසින් ප්‍රතික්ෂේප කරලා එළොල දාපු කප්පම් කාරයෙක්ට, හොරෙක්ට සාදු සාදු කියලා වඳින පුදුම මිනිස්සු මේ ඉන්නේ. වහල්ලු කියන්නේ කවුද කියලා ඇහැව්වොත් මුන්ව පෙන්නපන්....
  4. rukmalranaweera

    IPTV - Premium 🔥 Giveaway 🔥 නොමිලේ

    Phone එකෙන් බලන ලින්ක් එක Access denied කියලා එනවා!
  5. rukmalranaweera

    DVR help!

    I'll check machan!
  6. rukmalranaweera

    DVR help!

    මචං මගේ DVR එකේ කරන්ට් එක ගිහිල්ලා ups එකට මාරු උනාම hard disk එක off වෙලා recording stop වෙනවා. මම ups එකත් මාරු කරලා බැලුවා. Hard diak එකත් මාරු කරලා බැලුවා. ඒත් ලෙඩේ හොයාගන්න බැරි උනා. මොකක්ද මචං වෙන්න පුළුවන්?
  7. rukmalranaweera

    ගෙදරට මුලින්ම computer එකක් ගෙනාපු දවස ගැන මතකය

    1995-96 Intel 386 SX 2MB RAM 400MB HDD WINDOWS 3.1 මේකේ ඉන්න සමහරුන් ඉපදිලත් නෑ ඒ කාලේ..
  8. rukmalranaweera

    රුපියල් 170 කට ගෙන්න ගත්තු 256GB Memory card එක පට්ටනෙ බං. 🤯🤯

    AliExpress දැන් ලංකාවට free shipping දෙනවද?
  9. rukmalranaweera

    Best Package or Trick for Heavy Download

    FTP downloads package limit එකට බලපාන්නේ නැද්ද?

    No contents