බිත්තර ෆාම්

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    මචං බිත්තර ෆාම් එකක් පටන් ගන්න හිතුවා. ගම් කිකිළි යෝ දාන්න හිතුවේ. වත්ත ටිකක් ලොකු නිසා ඇරලා හදන්න බැලුවේ. එතකොට කෑම වියදමත් අඩුයිනේ.
    රටේ දැන් තත්වේ අනුව මේ ගැන උඹලගේ අදහස මොකක්ද? ගම් බිත්තර වලට හොඳ වෙළඳපොළක් තියෙනවද?
     
    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    ලාබගන්න කරන බිස්නස් එකක් නං අතෑරලා කන්න දීලා හරියන්නේ නෑ.උන්ට වෙනම කුකුල් කෑම දෙන්න වෙනවා නැත්තං ඔයා හදන වෙනම feed එකක් දෙන්න වෙනවා.ගමේ ගොඩේ කෑම දෙන්න ගියොත් වෙන්නේ කුකුලාගේ අවුරුද්දක production එක අඩු වෙන එක විතරයි.ඒක නිසා හොඳට හොයල බලල වැඩේ පටන් ගන්න.ඊට වඩා හොඳ ක්‍රමයක් තියෙනවා ඉඩකඩ තියෙනවා නම් එළුවෝ හදන්න පටන් ගන්න.[[[[[[[[අපේ සම හරක් සමාජ ආකල්ප නිසා මේක ඔයාට හරියන් නැති වෙන්න පුළුවන්]]]]]]
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,647
    1,146
    113
    Kottawa

    elu kiri walatada bro?
     
    • Like
    Reactions: NRTG

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    watuwo hadapn..watu biththara ganan
    වටුවෝ 10ක් විතර බලන්න හැදුවා.දැන් මාස 3 විතර වෙනවා තාම එක බිත්තරයක් වත් දැම්මේ නෑ. දැන් නම් වැඩේ එපා වෙලා තියෙන්නේ.
     
    • Wow
    • Like
    Reactions: SK29 and BanX

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    කුකුල් කෑම සෑහෙන ගනන් ගිහින්ලු.
    2019 දි 400 ට තිබ්බ chicken breast එක දැන් 900යි.
     
    • Like
    Reactions: NRTG

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    ලාබගන්න කරන බිස්නස් එකක් නං අතෑරලා කන්න දීලා හරියන්නේ නෑ.උන්ට වෙනම කුකුල් කෑම දෙන්න වෙනවා නැත්තං ඔයා හදන වෙනම feed එකක් දෙන්න වෙනවා.ගමේ ගොඩේ කෑම දෙන්න ගියොත් වෙන්නේ කුකුලාගේ අවුරුද්දක production එක අඩු වෙන එක විතරයි.ඒක නිසා හොඳට හොයල බලල වැඩේ පටන් ගන්න.ඊට වඩා හොඳ ක්‍රමයක් තියෙනවා ඉඩකඩ තියෙනවා නම් එළුවෝ හදන්න පටන් ගන්න.[[[[[[[[අපේ සම හරක් සමාජ ආකල්ප නිසා මේක ඔයාට හරියන් නැති වෙන්න පුළුවන්]]]]]]
    සම්පූර්ණයෙන් ඇරලා හදන්න නෙමේ. වරුවක් විතර ඇරලා බිත්තරේ කෑම දෙනවා.
    එළුවෝ වැඩෙත් හොඳයි. ඒත් පැටව් හෙන ගණන් නේ?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අනිවා බිස්නස් තියෙනවා. අර බිත්තර හමුදාව contact කරපන්. ඩේලි ඕර්ඩස් මල්ලි, ඩේලි ඕර්ඩස් (y)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    මචං බිත්තර ෆාම් එකක් පටන් ගන්න හිතුවා. ගම් කිකිළි යෝ දාන්න හිතුවේ. වත්ත ටිකක් ලොකු නිසා ඇරලා හදන්න බැලුවේ. එතකොට කෑම වියදමත් අඩුයිනේ.
    රටේ දැන් තත්වේ අනුව මේ ගැන උඹලගේ අදහස මොකක්ද? ගම් බිත්තර වලට හොඳ වෙළඳපොළක් තියෙනවද?
    mulu waththama bami gahanna wei? dal gahuwath sarpayo enna puluwan neda?
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    Sattu මසට haduwoth අපායේ yai ubawa , gam බිත්තර wala pataw innawa
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    Farm බිත්තර wala wage newe gam බිත්තර wala පැටව් inna ඉඩකඩ වැඩියි
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    අනිවා බිස්නස් තියෙනවා. අර බිත්තර හමුදාව contact කරපන්. ඩේලි ඕර්ඩස් මල්ලි, ඩේලි ඕර්ඩස් (y)
    මොකක්ද මචං බිත්තර හමුදාව කියන්නේ?
     
    • Haha
    Reactions: Lovtus

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    Farm බිත්තර wala wage newe gam බිත්තර wala පැටව් inna ඉඩකඩ වැඩියි
    මම අහලා තියෙන්නේ මචං කිකිලියෝ විතරක් ඉන්නවනම් බිත්තර වල ජීවයක් නැහැ කියලා...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,823
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අක්කර දෙක තුනක් නැත්නම් ෆාම් පටන්ගන්න එපා. අහල පහල එවුන්ට ඉන්න බැරිවෙයි සද්දෙයි ගඳයි නිසා. මුලින්ම ප්‍රාදේශීය සභාවෙන් අනුමැතිය අරගන්න.