1. Blair Solari

    කොහොමඳ නුවණ ලබන්නේ?

    ඔබතූමාගේ අදහස කියන්න.
  2. Blair Solari

    කොහොමඳ නුවණ ලබන්නේ?

    අපි මේක ගැන කලින් ඕනතරම් කතා කරලා තියෙනවා. සේම් තැනට යන්නේ කන්වර්සේෂන් එක. උඩ කිව්වා වගේ, මන් අදහස් කරන වෘදිහට, සත්‍යාවබෝධය කියන සමස්ථ සිද්ධියේම කොටස් තමයි සෝතාපත්ති අංග හතරම. සත්‍යාවබෝධය කියන තැන ඒ හතරම තියෙනවා. සෝතාපත්ති අංග හතරම වැඩෙන විදිහේ ව්‍යායාම වල යෙදෙන්න. I'd like to hear your...
  3. Blair Solari

    කොහොමඳ නුවණ ලබන්නේ?

    පජානාති කියලා නෙමෙයිද තියෙන්නේ හැම තැනම? පජානාති කියන්නේ යෝනිසෝ මනසිකාරය නෙමෙයිද? ඒක තමයි මාත් කියන්නේ.. වැලි ගොඩෙන් ගේ විස්තර වෙන්නැහැ. විස්තරය සම්පූර්ණ වෙන්න හතරම ඕනේ. මන් කියන්නේ ගේ ගැන කතා කරනවනම් හතර ගැනම කතා කරන්න ඕනේ, නැතුව වැලි ගොඩ විතරක් වෙන් කරලා දක්වන්න බැහැ, මේක තිබ්බොත් ගේ...
  4. Blair Solari

    කොහොමඳ නුවණ ලබන්නේ?

    මෙහෙම ගන්න.. සත්‍ය දැකීම කියන එකම සිද්ධිය විස්තර කරනවා පැති හතරකින්.. 1) සත්ධර්මය ශ්‍රවණය 2) යෝනිසෝ මනසිකාරය 3) ධම්මානුධම්ම ප්‍රතිපදාව 4) කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය මේ හතර එකිනෙකට වෙනස් හතරක් වගේ පෙනුනට එකම සිද්ධියක් (සත්‍ය දැකීම) ගැන හතර පැත්තකින් විස්තර කිරීමක් නේද? වෙන්න පුලුවන් දෙකයිනේ...
  5. Blair Solari

    කොහොමඳ නුවණ ලබන්නේ?

    ඇසීම විතරක් ගත්තොත්, ඔව් ඒත් මන් මනාව ඇසීම කියද්දී අදහස් කරන්නේ, ------ Post added on 1788140331
  6. Blair Solari

    කොහොමඳ නුවණ ලබන්නේ?

    උබලට තේරෙන්නැහැ බන් කිරියේ ඉන්න උපාසක මහත්වරුන් ටිකේ වටිනාකම්, ගන්න පුලුවන් ප්‍රයෝජන 🥀
  7. Blair Solari

    කොහොමඳ නුවණ ලබන්නේ?

    මගේ interpretation එකට අනුව, ඔව්. නිවන කියලා පෙන්නන්න වෙන්නෙත් සසරේ ඇත්ත නේද? හුදු වචනාර්ථය තුල ලැග ගැනීමකට නැත්තම් මඤ්ඤාවකට, සසරේ ඇත්ත දැකීම කියලා කියන්න බැහැ නේද? මඤ්ඤණා නොවී, දුක්කේ ඤාණය.. උපදින තැන නෙමෙයිද ඉතින් හරි අර්ථය මතු වෙන්නේ? හරි ඉතින් එවෙලෙම තමා තුලින් විමසන්න පුලුවන්නේ..
  8. Blair Solari

    කොහොමඳ නුවණ ලබන්නේ?

    මේක බේරගන්නවට අපිට ගෙවනවද බන් ආයාසයක් දාලා මේවා බේරගන්න වැඩ කරන්නේ 😭 ධර්මය කියන්නේම ප්‍රඥප්තියක්, පරමාර්ථ සත්‍යය පෙන්නන්න හදපු. මේවා දාන්න මගේ මෝටිවේශන් එක එන්නේ මන් දැක්කා කියලා හිතන සත්‍යය අනිත් අයටත් කියලා දෙන්න තියෙන ආසාව සහ පින් කර ගන්න තියෙන ආසාවෙන්. ප්‍රඥාවෙන් දකින්නේ පරමාර්ථ සත්‍යය...
  9. Blair Solari

    කොහොමඳ නුවණ ලබන්නේ?

    එහෙම සංකල්පිත අර්ථයක් ගැන නෙමෙයි කිව්වේ. අර්ථය කියලා එතන මම අදහස් කරන්නේ දුක්ක ඤාණය, දුක්ඛ සමුදය ඤාණය, දුක්ඛ නිරෝධ ඤාණය, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ඤාණය. මනා අර්ථය වෙන්න ඕනේ මඤ්ඤණාවක්ද, නැත්තම්, ද? ------ Post added on 1788108595
  10. Blair Solari

    කොහොමඳ නුවණ ලබන්නේ?

    ප්‍රායෝගිකව බලන්නේ කොහොමද කියලා උඩ රිප්ලයි වල කියලා ඇති මට පුලුවන් විදිහට. මට වඩා හොඳට, බලන්න ඕනේ කොහොමද කියලා පෙන්වන දේශනාත් ඕන තරම් දාලා ඇති මන්. ඒත් ඉතින් උබ බලන්නැහැනේ.. ආයේ කියවලා, ප්‍රායෝගිකවම බලන්න
  11. Blair Solari

    කොහොමඳ නුවණ ලබන්නේ?

    කියන අර්ථයම මතු වෙන්න පුලුවන්ද යෝනිසෝ මනසිකාරයෙන් තොරව වෙන මඤ්ඤණාවකින්? දෙකම එකක් කියලා නැහැ. ඇහෙන එක වගේ තමයි මැප් එක. හරි මැප් එක දැකීම, හරි ඩෙස්ටිනේශන් එක දැකීම කියන දෙකම සතිපට්ඨානය. මේ දෙක වෙන් කරන්න බැහැ. හරි මැප් එක දකින වෙලේ ඩෙස්ටිනේශන් එකත් දකිනවා. හැබැයි හරි මැප් එක දැකලනම්, දන්නවනම්...
  12. Blair Solari

    කොහොමඳ නුවණ ලබන්නේ?

    නූපන් කුසලය උපදින්න. උපන් කුසලය වැඩිදියුණු වෙන්න. උපන් අකුසලය දුරු වෙන්න. නූපන් අකුසලය නොඉපදෙන්න. මනාව අහනවා කියන එකටම ඇතුලත් තමා තුලින් විමසීමත්.
  13. Blair Solari

    කොහොමඳ නුවණ ලබන්නේ?

    ලුණු රස ගැන මන් පැහැදිලි කරහම, ඒ පැහැදිලි කිරීම අහලා, ලුණු රස තේරුම් ගන්න එකෙයි, මුහුදට යන මැප් එක පෙන්නුවහම, මැප් එක බලන් මුහුදට ගිහින් ලුණු රස බලන එකෙයි වෙනස පේනවද? ඒ වගේ තමයි.
  14. Blair Solari

    නිවාඩු දවසේ බලන්න හොද වැලක් කියාගෙන යමු කට්ටිය

    මන් කියපු එකට එකඟද කියපන් ⬇️
  15. Blair Solari

    මැජික් ලන්තය

    Good Luck! එක්සෑම් එක ගැන දැනගන්න දේවල් තියෙනවනම් @Clockwork ට මැසේජ් එකක් දාන්න.
  16. Blair Solari

    මැජික් ලන්තය

    දැන් ඇක්ටිව්ලි කරන්නැහැ. යුනි එකේ වැඩ විතරයි. ඉස්සර HTB play කලා.
  17. Blair Solari

    මැජික් ලන්තය

  18. Blair Solari

    නිවාඩු දවසේ බලන්න හොද වැලක් කියාගෙන යමු කට්ටිය

    හොඳ එකක් දාන්නම්, හැබැයි උබ ඒක බලලා අතේ ගහලා ඉවර වෙලා මන් දෙන බන වීඩියෝ එකත් බලන්න ඕනේ?
  19. Blair Solari

    ට ඉකෙන AI prompt එකක්

    @Clockwork බලගතු prompt 🥀

    No contents