1. Blair Solari

    දරාගෙනමයි නෑ කියන්නේ...

    @Emios ------ Post added on 1787919709
  2. Blair Solari

    මේ දැලට හසුනොවූ ආගමක් තවමත් පහල වී නැත...!

    අපි අදහනවා කියන්නේ ඔයා හිතන් ඉන්න එකනේ. ඒත් අපි අදහන්නැහැ. දන්න, දකින ඇත්ත, ඇත්ත විදිහට කියනවා විතරයි.
  3. Blair Solari

    මේ දැලට හසුනොවූ ආගමක් තවමත් පහල වී නැත...!

    තනියෙන් කල්පනා කරද්දී අපිට biased විදිහට අර්ථය interpret වෙන්නේ. මේ චැනල් එකේ බන අහලා බලන්න. ඩිප්‍රෙසින් වෙන එකක් නැහැ. https://youtube.com/@akampitha?si=m3clnHJvzEsSzsdM කයින්ඩ් ඔෆ් ඇදහීමක් තමයි හැම තැනම වෙන්නේ හරියට බැලුවොත් ;) ------ Post added on 1787909351
  4. Blair Solari

    මේ දැලට හසුනොවූ ආගමක් තවමත් පහල වී නැත...!

    https://vt.tiktok.com/ZSVsuCrYU/ https://thripitakaya.org/tipitakaya/Index/45?s=6 බ්‍රහ්මජාල සූත්‍රය යනු තිපිටකයේ දීඝ නිකායේ සීලක්ඛන්ධ වග්ගයට අයත් වන, බුදුදහමේ එන ඉතාමත් වැදගත් මෙන්ම මූලිකම සූත්‍ර දේශනාවකි. බුද්ධ දේශනා අතර ප්‍රථම සූත්‍රය ලෙස සැලකෙන්නේද මෙයයි. "බ්‍රහ්මජාල" යන්නෙහි තේරුම...
  5. Blair Solari

    God‘s dinner fried chicken!

    කන ගමන් බලන්න ප්ලේලිස්ට් එකක් දෙන්නද?
  6. Blair Solari

    ටික දවසක් බන ඇහුවම දුකයි කියල තේරුන

    ගොඩක් ඉන්නවා. අහලා බලන්න. basic needs නැති සුනීත, සෝපාකලත් රහත් වුනා. බොරු speculations නවත්තලා නොපමා වෙයන්. ------ Post added on 1787746694
  7. Blair Solari

    ටික දවසක් බන ඇහුවම දුකයි කියල තේරුන

    සැප විදින්න එපා කිව්වද දැන් උබට? ඕන සැපක් විදපන්. ඔය ටිකත් ටයිම් තියෙන වෙලාවල් වල නිවී සැනසිල්ලේ අහපන්.
  8. Blair Solari

    බුදු බව ලබන්න පුළුවන් අය ගැන interesting කතාවක්.

    මම කියන එකක් ගැන නෙමෙයි මන් කියන්නේ. ඔයාටම බලන්න කියලා කියන්නේ, මොනවා කිව්වත් කියන්න පුලුවන් වෙන්නේ එහෙම නෙමෙයිද කියලා.
  9. Blair Solari

    බුදු බව ලබන්න පුළුවන් අය ගැන interesting කතාවක්.

    පච වෙනවා හෝ නොවෙනවා කියලා ගැනීම් ඔක්කොම ඇහෙනවා, පේනවා, දැනෙනවා, හිතෙනවා කියන හතර ඇසුරෙන් කරන පැනවීම් නෙමේද? මන් උදා. දෙන්නම්. ත්‍රීඩී ෆිල්ම් එකක් යනවා ස්ක්‍රීන් එකක first person view එකකින්. කෙනෙක් ඇවිත් පිහියෙන් අනිනවා. ඔය ස්ක්‍රීන් එකම ඇහැ කියලා හිතන්න. මට කෙනෙක් ඇවිත් පිහියෙන් අනිනවා...
  10. Blair Solari

    බුදු බව ලබන්න පුළුවන් අය ගැන interesting කතාවක්.

    ඇහෙනවා, පේනවා, දැනෙනවා, හිතෙනවා. මේ හතරේ වෙනස් වෙමින් වෙන ගලනය ඇතුලෙමයි නේද ඔය කතාවත් හැදෙන්නේ?
  11. Blair Solari

    බුදු බව ලබන්න පුළුවන් අය ගැන interesting කතාවක්.

    අපාය, දිව්‍යලෝක මොනවගේද කියලා දන්නැති, නොදකින නිසා අපිට ඕක හිතන්න පුලුවන් අපේ අත්දැකීම එක්ක දන්න, දකින දේවල් වලින් නේද? inevitably කෙල වෙනවා. inevitably හරිත් යනවා. ඕකේ ඉවරයක් නැහැ. සසර.
  12. Blair Solari

    බුදු බව ලබන්න පුළුවන් අය ගැන interesting කතාවක්.

    පෘථිවිය උදා. ගන්න කියලා කිව්වේ. දිව්‍ය ලෝක ගැන දන්නැහැ. මොනවගේද කියලා දැකලා නෑහැ, දන්නැහැ.
  13. Blair Solari

    බුදු බව ලබන්න පුළුවන් අය ගැන interesting කතාවක්.

    නිකන් උදාහරණයකට. මේ වගේ එකක් ඇවිත් පෘථිවියේ වැදුනොත් කොහොමඳ? "Astronomers discovered the largest and most distant reservoir of water in space surrounding a quasar named APM 08279+5255, containing 140 trillion times the water in all of Earth's oceans."
  14. Blair Solari

    බුදු බව ලබන්න පුළුවන් අය ගැන interesting කතාවක්.

    මන් ආස අන්තිමට මෙහෙ ඉදලා පිරිනිවන් පාන්න.
  15. Blair Solari

    සිතන්නෙක් නැත .. සිතුවිලි දහරාවක් පමනි 🔴🍑

    ඇස ගැන කතා කරමු. ඇහැ කියලා අදහස් කරන්නේ මොකක්ද? කන්නාඩියක් ඉස්සරහට ගියහම පේන, වහගත්තහම කළුවර වෙන ඇස් දෙකද, ඇහැ කියලා අදහස් කරන්නේ ඔයා?
  16. Blair Solari

    සිතන්නෙක් නැත .. සිතුවිලි දහරාවක් පමනි 🔴🍑

    මෙන්න මේ වගේ doc කෙනෙක්ගේ perspective එකක් ගන්න. ඔය කියන මොලේ ගැන අදහස ඩොක්ටර් ගන්න පුලුවන් කොහොමද? දොස්තරට පේන්නේ, ඇහෙන්නේ, දැනෙන්නේ නැත්තම් ඔය අදහස ගන්න විදිහක් නැහැ. දොස්තරගේ ජීවිතය කියනනේම පේනවා, ඇහෙනවා, දැනෙනවා, හිතෙනවා කියන අවස්ථාවල වෙනස් වෙමින් වෙන ගලනයන්. ඔය ගලනය තුල, independent...
  17. Blair Solari

    සිතන්නෙක් නැත .. සිතුවිලි දහරාවක් පමනි 🔴🍑

    කන්ටෙන්ට් එක වැඩි නිසා මොලේ උදාහරණයට ගමු. මොලේ ඇත්තටම තියෙනවද? නැද්ද? explain ------ Post added on 1787640167

    No contents