ඕක තේරුම් ගන්නවා කියන්නේ තව සංකල්පයක් විදිහටම තේරුම් ගන්නවා කියන එක නෙමෙයි. සංකල්පිතව ගොඩනැගෙන වටිනාකමම ඇත්ත සිද්ධියේ තිබිලම නැහැ කියලා දකින එක.
මෙතන මන් ලියන එකක් කියවනවා කියලා හිතුවට, මේක දකින සිද්ධියෙන්මයි මම, උබ, අකුරු, වචන වල තේරුම් ඇතුළු සියලු වටිනාකම් ගොඩනැගෙන්නේ කියලා පේනවද?
දැකීම කියන...