MuslimLankan මම ඔයාට ගරු කරනවා ලාංකික සහෝදරයක් හැටියට, මම අහන්නේ ඇයි ඕගොල්ලෝ තාම ඔය අරාබි, රෝයල් බාවය, ඔවා අමතක කරලා දාන්න, හිතන්න අපි ශ්‍රී ලාංකිකයෝ ආගම කෙසේ වෙතත් අපි එක ජාතියක් හැටියට එක වෙමු,
අනික තමයි ලංකාවේ ඉන්න මුස්ලිම් මිනිස්සු රියල් දෙමල නොවයි කතාකරන්නේ, ඒ දෙමලවලට කියනවා කැඩිච්ච දෙමල...