උඹ හරි මචන්, උඹේ ලස්සන වචන ටිකට බොහොම ස්තුති
මචන් අපි මෙතෙන කල්පනා කරලා බලන්න ඕනේ එක දෙයක් තියෙනවා, ප්‍රභාකරන් වගේ එකෙක් බිහිවුනේ කොහොමද? බිහිකරේ කවුද? අපි හරි නම් ඔක්කොම හරි බන්, අපේ කිරිවලට ගොම බිංදුව අපිම දාගන්නේ නැතුව හිටියනම් හරි(ඔන්න මගේ අදහස )