ඔන්න එහෙනම් අහගනින්, මම වැඩ කරන්නේ Doha-Qatar වල, අපේ කොම්පෙනියේ මට ඉස්සරහ ඉන්නේ ලිබියන් කාරයෙක්, පොර අද ස්වීට් දුන්නා කොම්පෙනියේ කට්ටියටම, ඉතින් මම ගඩාෆි ගැන වැඩි විස්තර ලියන්න උවමනාවක් නැහැ, අද අපේ රටේ යන පාලනයයි පාලකයයි බෙලුවම හිතාගන්නකෝ, හැබැයි ගඩාෆි ටිකක් පලපුරුදුකාරයා, අපේ පාලකයාත් තව...