1. tharinduncc

    බැසිල් සමග සාකච්ඡ! LOCKDOWN COMING ! #CORONA

    පරිප්පු 65ට සැමන් 100ට දේවිද? 🥺🥺🥺
  2. tharinduncc

    තවත් ගැබිනියක් කොරොනාවෙන් මරුට

    Last edited: Today at 1:08 AM Superman101 """"ඔව් දැන් පාරෙ ඉන්න කොල්ලයි බල්ලයි හිතන් ඉන්නෙ උන් ඔක්කොම දන්නව කියල තමයි. උබ මට වඩා මේක ගැන දන්නව කියන්නෙ මොන පදනමකින්ද? අඩුම තරමෙ මම කරන්නෙ මොකද්ද කියල දන්නෙවත් නැතුව? හැබැයි මිනිස්සුන්ව මෙහෙම හරි බය කරන එක හොඳ නිසා මීට වඩා කතා කරන්න නොයමි.""""
  3. tharinduncc

    තවත් ගැබිනියක් කොරොනාවෙන් මරුට

    mamath dakka eka...machan a sonnayage id eka daapan balanna
  4. tharinduncc

    දෙදාහ පැනල ඔන්න

    එත් මම මේ කල්පනා කරේ අර පොර අද නිවාඩු ඇති....නැත්තම් මෙහෙම වෙන්න පුලුවන්ද:oo::oo::oo:
  5. tharinduncc

    දිනකදි වාර්තා වු වැඩිම කොරොනා ආසාදිතයින් අද හමුවේ. #BREAKING

    කලබල නොවී ඉඳපන්...දැන් ලෝකේ තියන වයිරස් හොඳම ටික අපේ රටේ තියනවා...චීනට දැන් හොඳම වෙලාව උගේ වැක්සින් එක check කරලා බලන්න එකම වහලක් යටින්...එකට උදව් දීල ඉන්න එක තමයි හොඳම.
  6. tharinduncc

    කොවිඩ් ආසාදිතව සිටි තවත් ගැබිණි මවක් මියයයි

    කෝඅර බැල්ලිගෙ පුතාලා කරාපිටියේ බෙහෙත ගැන කියවපු...කියත්මගේ නාම්බෝ නෑම්බියෝ මේවා promote කරා නේද ? අදත් මෙගෙන් එකෙක් ඇහුවා ඔය කරාපිටියේ බෙහෙත ගැන...මිනිස්සුන්ව අන්දලා කොරෝනා ඉවරයි අපි ලෝකෙන්ම 2ක කියල කෙප්ප ගහල චන්දෙ තියල කොරෝනා ගැන තිබුන බය සුදානම මිනිස්සුන්ගේ ඔලුවෙන් අයින් කරලා අවරුදු කන්න දීල...
  7. tharinduncc

    පිලියන්දල ඉවරයි.⁣⁣ ලොකුගේ ශවෙන්ද්‍ර වගකියං

    ගූ අං පී ගොම් බඩු බොරුවට බුරනවා...ලොල් ...ඒ පළාතේ ජනතාවට ලොකු gay පිහිටයි ආශිර්වාදයයි...:yes::yes::yes:
  8. tharinduncc

    පානදුරේ එන්නත් පොකුර. එන්නත් 500 ට මැරෙන ජනතාව. #CORONA

    ඉල්ලගෙන කන්න තියන ආසාව...ලබ්බේ ධර්ම ටෝක් උදේ ඉඳන් හවස් වෙනකම් දුන්නට මරණය කිව්වම බයවෙලා මැරෙන්න දඟලන අසමසම ලබ්බේ ජාතියක්...විනයක් පිළිවෙලක් ඇත්තෙම නෑ... ඇත්ත තමයි "මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු" :mad::mad::mad:
  9. tharinduncc

    මේකද ඉන්ටනෙට් සවුත්තුම රට?

    මේකේ thumbnail එකේ ඉන්නේ කව්ද බන්...2Oසාමද? :oo::oo::oo:
  10. tharinduncc

    අද 22 ක් මැරිලා

    කරාපිටියේ බෙහෙටක් නීද අර කියත් මගේ අක්ක ඇන්ටි කෙනෙක් ප්‍රොමෝට් කරේ...කරාපිටියේ මරණ වෙන්නේ නෑ කියල.....කියල වැඩක් නෑ...මේකේ ඉන්න උන්ට දේවල් තේරුම් කරනවට වඩා කොටුවේ පොඩි නමගේ බණක් අහනවා සැපයි බන්
  11. tharinduncc

    රසායනික පොහොර ආනයනය නැවැත්වීමේ ගැසට් එකත් රිවර්ස් වන ලකුණු!

    ආණ්ඩුව වැඩ පෙන්නයි ..... :love::love::love: (ජය වේවා... 🤗🤗🤗)
  12. tharinduncc

    ඉන්දීය කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ අයෙකු නිරෝධායන මධ්‍යස්ථානයකින් හමුවෙයි - වෛද්‍ය චන්දිම ජීවන්දර

    ඇමරිකාවට යුරෝපයට ඉන්දියාවට වයිර කරන්නත් චීනෙට ආදරේ කරන්නත් මිනිස්සු පුරුදුවෙයි... කොහොම උනත් පට්ට ප්ලෑන ලස්සනට වැඩේ වෙනවා 👍👍👍

    No contents