වැඩක් නෑ කියලා.Last edited: Today at 1:08 AM
Superman101
""""ඔව් දැන් පාරෙ ඉන්න කොල්ලයි බල්ලයි හිතන් ඉන්නෙ උන් ඔක්කොම දන්නව කියල තමයි. උබ මට වඩා මේක ගැන දන්නව කියන්නෙ මොන පදනමකින්ද? අඩුම තරමෙ මම කරන්නෙ මොකද්ද කියල දන්නෙවත් නැතුව?
හැබැයි මිනිස්සුන්ව මෙහෙම හරි බය කරන එක හොඳ නිසා මීට වඩා කතා කරන්න නොයමි.""""
