එලකිරියෙ ගුණාත්මකභාවය ඉහල නංවන්න එක මහත්තයෙක් රෙප් කපපු නිසා ත්‍රෙඩ් එක දාපු කෙනාට pm එකකුත් දාල ඇහුව බැල් පෝය = පොල් බෑය කියනවට අමතරව ඇත්තටම පෝය සම්බන්ද මොකක් හරි පාලි වචනයක්වත් තියෙනවද කියල :sorry: :sorry:
ඒ මනුස්සය කිව්වනෙ 200ක් තියෙනව කියල එතකොටයි මතක් වුනේ :baffled: :baffled:
ඕක අහන්නෙ සිල්...