අපි අත්සං කල්ල නෑ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අපි අත්සං කල්ල නෑ

main-qimg-e0d64dd098817624627557b847a85f1c


අභ්‍යවකාශෙට ගිය මොකක් හරි යානයක් හදිසි තත්වයක් ඇතිවෙලා බාන්න සිද්ද වුනොත් ඒකෙ ඉන්න ගඟනගාමීන්ව බේරගන්න ඉදිරිපත් වෙනව කියල Rescue Agreement එකට අත්සං කරපු රටවල් මේ තියෙන්නෙ :sorry: :sorry:
ලංකාව අත්සං කල්ල නෑ :( :(

වැඩි විස්තර https://en.wikipedia.org/wiki/Rescue_Agreement

දැන් ප්‍රශ්නෙ ඇයි ලංකාව මේකට අත්සං කලේ නැත්තෙ ? :oo: :oo:
 

topkollek

Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ දවස් වල මත්තල අරක හදල තිබිල නෑ. හදිස්සියෙ බාන්න ආවොත් ඉන්දිවාවට හරවල යවන්න වෙනවා.:dull:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    අපිව බේරගන්නවත් කවුරුත් නැති එකේ 119 වත් ගහපන් මොනවා හරි උනොත්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    e kale assan nokale issella monarungen berenna epai. ekai.:baffled:

    dan assan karanna SPACE kiyanne mokakda kiyala danna kenek inna epai. india kiwwoth assan karawi:dull: