මටත් අප්පිරියයි හැබැයි විභාගෙට එන ඒව විතරයි :baffled: :baffled:
ඕකෙ අවුල තියෙන්නෙ උත්තරේ දීල පෙන්නන්න නෙමේනෙ දෙන්නෙ :no: :no:
ඉතිං හදාගෙන ගිහිං කොහෙ හරි අවුලක් ගියත් දන්නෑ ආයෙ බලන්න වෙලාවක් ඉතුරු වෙන්නෙත් නෑ :no: :no:
අනික් පාඩං වලිං එහෙම නෙමේනෙ :D :D
ගාණ දීල උත්තරෙත් දෙනව පෙන්නන්න කියල එතකොට...