මේකෙ සුළු කිරීමෙ අවුලක් තියෙනව බං :sorry: :sorry:
(2 + 4 + 6 + ... + 4030) කියල අරං තියෙන්නෙ ත්‍රිකෝණෙ යට පාදෙට ගන්න පුලුවන් දිගවල් ටිකේ එකතුවනෙ, ඒත් 2 කියන දිග ගන්න පුලුවන් අවස්ථා 2016*2 ද තියෙන්නෙ ? :no: :no:
මේ ක්‍රමේට හැදුවොත් එන්නෙ අනිවා යට පේලියෙ පලවෙනිම තිත තෝරගෙන, උඩ පේලියෙන් එකකුයි යට...