1. leeroxxroxx

    දුරකට බඩු ටිකක් ගෙනියන්න ඕන

    මාකුඹුරෙන් හයිවේ බස් එකේ නැගපන්. බස් එක පිටිපස්සෙ ඔය බඩු ටික දාගන්න පුලුවන්. මාතරින් Pickme එකක් දාපන්.
  2. leeroxxroxx

    ඩේස්මන්ඩ් ද සිල්වාට පුතෙක් හිටියා කියලා දන්නවද?

    ස්ටීව් ද සිල්වා (Steve de Silva) 2011 පෙබරවාරි 23 වනදා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ බයිලා ගායකයෙකු වන ඩෙස්මන්ඩ් ද සිල්වාගේ වැඩිමහල් පුත්‍රයා වූ අතර, ඩැන්ස් සහ ගායන ශෛලිය සඳහා "ශ්‍රී ලංකාවේ මයිකල් ජැක්සන්" ලෙසද හැඳින්වුණි. ඔහු කැනසර් රෝගයකින් පෙළුණු...
  3. leeroxxroxx

    කවුද මේ අනුරාධපුරයෙන් මිස් වර්ල්ඩ් වෙන්න යන අනුදි ගුණසේකර ❤️

    ලාංකේය නම බබළවන්න අනුරාධපුරයෙන් Miss World වේදිකාවට යන, ‘අනුදි ගුණසේකර’ අනුදි ගුණසේකර… ඈ තමයි Miss Sri Lanka – 2024 රූ කිරුළට උරුමකම් කියූ රුවැත්තිය. නුදුරේදීම ආරම්භ වන 72 වන ලෝක රූ රැජින වේදිකාවේ (72nd Miss World) ලාංකේය නියෝජනය ඇය. අනුදිගේ එකම බලාපොරොත්තුව වෙන්නෙ, මේ පුංචි රට ලෝකය ඉදිරියේ...
  4. leeroxxroxx

    දිලිත් බොසා සාර් තක වෙයි ද ?

    3%ක් වගේ උපරිම ගනි. මේ පාර ඉල්ලන අපේක්ෂකයින්ට වැඩ වලට ලක්ශ 1.5ක් දෙනවා කිව්වා කලින්. දැන් ඒක දෙන්නෙ නෑලු.
  5. leeroxxroxx

    Yamaha FZ එකට 140/70-17 ටයර් එකක් දැම්මා

    අවුලක් නෑ. MRF එකක් දාන්න ඕනේ 150 දානවා නම්. Swingarm එක වැනෙන්නේ නැතුව තියෙන්න ඕනේ. 10mm වැඩි නිසා.
  6. leeroxxroxx

    දත් මදින කුඩු එකක්..

    ගාල්ලෙ උඩුගම නාන්න ගිහින් පොඩි කඩේකින් ගත්තා. තාම තියෙනවා ඕක කඩවල.
  7. leeroxxroxx

    Yamaha FZ එකට 140/70-17 ටයර් එකක් දැම්මා

    මාත් 70දැම්මා. බයික් එක කලින් වගේ වංගු නවන්න අමාරුයි. ඊලග පාර 150/60-17 දානවා.
  8. leeroxxroxx

    කවුද මේ දවසකට 100කට කන්න දෙන්න එන පානදුරේ පොහොට්ටු නගරාධිපති 🌷🔴

    මේ ඩයල් එක සම්පත් බැංකුව ඉස්සරහා ප්ලාස්ටික් බඩු කඩයක්ලු කරන්නෙ.
  9. leeroxxroxx

    මඩ කන ගොවියා 😁

    ඩිග්‍රිය බලපන් මැයි 7 උදේට 🤣

    No contents