Google එක අලුත්ම algorithm updates වලදී content quality, E-E-A-T (Experience, Expertise, Authoritativeness, Trustworthiness) වගේ දේවල් ගොඩක් consider කරනවා. Blogger platform එකෙන් ලියන content ගොඩක් වෙලාවට මේවට ගැළපෙන්නෙ නැහැ.
High-Quality Content Produce කරන්න – E-E-A-T follow කරලා, long-form...