1997 දී උපන් දඹහේනපාර, මහරගම උපන් අයෙක්. සමිදු දිල්ශාන් පියුමංග කදනආරචිචී ලෙස හැදුනුම්පතෙහි සදහන් වුවත් ඔහු 2014 දී යුද හමුදාවට බැදී ඇත්තේ ෂෙරිෆ්ඩීන් එම්එස් යන වෙනත් නමකිනි.... ඔහු යුද්ධය නිමාවෙන් පසු සේවයට එක්වී ඇති අයෙකි...
☑️ රෙජි අංකය : S/580561
☑️ නිලය : සාමාන්‍ය සෙබල
☑️ නම : ෂෙරිෆ්ඩීන්...