1. anju.r

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    පිරිමින්ට තියන බෝල දෙක උගෙ නැතුවල ඉපදිලා තියෙන්නෙ... පව් වැඩේ ඕයි... ඔට්ටපාලු බෝල දෙකක්වත් සෙට් කරල දෙන්න ඕන සීනට කියල...:sorry:
  2. anju.r

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    අඩො මුකුත් කියන්න එපා... උඹට ගෙදරට ඇවිල්ල ගහල යයි... :dull:
  3. anju.r

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    මුන්ට පිස්සු :eek:
  4. anju.r

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    උඹ තමා අපි වගෙ පොඩි ළමයිව නොමග යවන්නෙ:sorry:
  5. anju.r

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    උබල හින්ද තමයි ඔක්කොම.... :sorry: :sorry::sorry:
  6. anju.r

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    හවසට උගෙ ශෝට් එක විසික් කරපන් මතක් කරල:lol:
  7. anju.r

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    මට විතරද බඩාගෙ කතාවෙ පරහක් පේන්නෙ :confused: :rolleyes:
  8. anju.r

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    ඉතින් කොහොමද මහත්තයෝ රටක් විදිහට අපි දියුණු වෙන්නෙ:sorry:
  9. anju.r

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    ඒකනෙ ඕයි... දැන් බලහන්... අපි ඌට තෙල් මල් තියල වදින්න ඕනෙ.... :lol:
  10. anju.r

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    උඹ බොරු කරන්න හදන්න එපා...:sorry: ඌට තරහ යයි... උඹ අපිටත් හොරෙන් ගෑණියෙක් අරගෙන...ඕව මහ කැත වැඩ.....:growl::growl:
  11. anju.r

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    තාම නම්බර් එකක් ගන්න අයිඩි එකක් නැහැලු :sorry: :sorry:
  12. anju.r

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    අපිත් මේ ටිකෙ ආතල් එකක් නැතුවනෙ බන් හිටියෙ... :sorry:
  13. anju.r

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    පව් ඕයි..... කුජීතයි කුප්පයි.... :lol: :lol:
  14. anju.r

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    පට්ට ආතල් එක බන්.... වේලි වෙලි හිටියෙ... :lol: :lol:
  15. anju.r

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    ඊලග කෑල්ල තවත් රසවත්.... :cool:

    No contents