1. craabeysinghe

    ඔබේ මහින්ද රජතුමා !!

    :yes::yes::yes::yes:
  2. craabeysinghe

    Appeton Weight Gain

    Advance weight gainer and apperten weight gainer dekama use karala thiyenawa.boru wedak:angry::angry:
  3. craabeysinghe

    Parana GirlFriend

    :yes::yes::yes::yes:
  4. craabeysinghe

    නැන්දම්මා ලේලි ප්‍රශ්න තියෙනවද?

    ඒ දෙන්නා හොදට ඉන්නවානම් මම බැනුම් ඇහුවත් කමක් නෑ බන්.වැඩ කරලා ගෙදර ආවට පස්සේ නිවිහැනිල්ලේ ඉන්න ඕනේ.
  5. craabeysinghe

    පරණ ඩයලොග් නම්බර් එක ආයෙත් ගන්න ඕන

    මූ ආපහු ප්‍රශ්න අහන්නේ නැතිවෙයි:lol:
  6. craabeysinghe

    නැන්දම්මා ලේලි ප්‍රශ්න තියෙනවද?

    අපේ අම්මා නම් අවුලක් වෙන එකක් නෑ.මට වැඩිය හොදට කෙල්ලට සලකයි.ඒ අතින් බැලුවම මගේ කෙල්ල වාසනාවන්තයි.එහෙම නැන්දම්මා කෙනෙක් ලබන්න. මට තියෙන අවුල කවදාහරි මේ දෙන්න එකතුවෙලා මට කෙලින්න ගනීද කියන බය 😕
  7. craabeysinghe

    Girl Friend

    පරිස්සමෙන් පුතෝ.මේ ලගදි මම ආපු බස් එකක එකෙක් ගුටි කන්න ගියා ගෑනියෙකුට ජැක් එකක් ගහලා.
  8. craabeysinghe

    "කොණ්ඩම් ගන්නකොට"

    මෙච්චර කල් ගත්තේ කීල්ස් එකෙන්.උබලා ගන්න ආතල් බලලා මීට පස්සේ ෆාමසි එකෙන් ගන්න හිතෙනවා 😂
  9. craabeysinghe

    මල්ලී

    වැඩක් නැති මගුලක්
  10. craabeysinghe

    මම කැල්ල අරන් පලවෙනි පාරට film hall box එකට ගියා

    බෘම් ගාලා පඩයක් ගිය එකයි තියෙන අවුල?.මම හිතන්නේ කෙල්ලට බඩේ අමාරුවක් තියෙනවා?
  11. craabeysinghe

    Girl Friend

    උබේ ෆොටෝ එකක් මොකටද ඌ උගේ ගෑනිට දෙන්නේ?
  12. craabeysinghe

    |||෴⚾ Sri Lanka tour of West Indies 2018 ⚾෴||| [3 Tests]

    owe ban.Udawatta,Dhanajaya dennama fail :( Kusal and Roshen have to do bulk of the scoring if SL have to win this test match
  13. craabeysinghe

    |||෴⚾ Sri Lanka tour of West Indies 2018 ⚾෴||| [3 Tests]

    Series eka patanganna kalin injured una.den Sri lanka A team ekath ekka Bangladesh tour eke innawa-Captain of A side
  14. craabeysinghe

    |||෴⚾ Sri Lanka tour of West Indies 2018 ⚾෴||| [3 Tests]

    ඒ උනාට ඩොමෙස්ටික් ටූනමන්ට් එකේ වැඩියෙන්ම ස්කෝර් කරපු එකෙක්.ඉන්ටර්නැශනල් මැච් වලදි ෆේල්:oo:

    No contents