1. craabeysinghe

    Mage beheth ewarai!

    :lol::lol:
  2. craabeysinghe

    Business idea

    උබේ කතාව පොඩ්ඩක් කියපන්.කොහොමද ජිවිතේ ගොඩ දාගත්තේ කියලා
  3. craabeysinghe

    Business idea

    ඒ මොකද බන්?
  4. craabeysinghe

    Business idea

    මෙහෙම හිතමුකෝ.උබලට තියෙන සියලු සේසතම එක පාරටම නැතිවෙලා උබලගේ අතේ ඉතුරු වෙන්නේ රු 1000 ක් විතරයි.:angry::angry: එතකොට ඒ රු 1000 න් උබ ගේමක් ගහලා කොහොම හරි ජීවිතේ ගොඩ දාගන්න නම් උබ මුලින්ම මොකක්ද කරන්නේ?මම අහන්නේ බිස්නස් එකක් කරනවා නම්???:love::love:
  5. craabeysinghe

    Proposal

    :yes::yes:
  6. craabeysinghe

    Proposal

    එහෙම අවුලක් නෑ මචන්. අදුනන කෙල්ලොත් එක්ක ඕන තරම් කතා කරනවා .
  7. craabeysinghe

    Proposal

    උබ කියන කතාව හරි.ඒ උනාට බන් කාලයක් එකට ජීවත්වෙන්න කෙල්ලෙක් හොයාගන්නවා කියන්නේ කොහොමත් අමාරු වැඩක්.මරාලයක් සෙට් උනොත් ජීවිතේම අවුල්. මම කෙල්ලෙක් සෙට් නොවෙන තරම් අවුල් කොල්ලෙක් නෙමෙයි.ගෙවල් වලින් කැමැත්ත ඇතුව ලව් කරලා බදින එකෙත් වෙනමම ආතල් එකක් තියෙනවා
  8. craabeysinghe

    Do you love your job ?

    Now hate this job because of a girl.If she left the job I love more
  9. craabeysinghe

    Proposal

    උබලා ප්‍රොපෝසල් එකකින් කෙල්ලෙක් බලන්න ගියහම මොනවද බන් කෙල්ලගෙන් අහන්නේ?.අත්දැකීම් තියෙන උන් කියපන් නොදන්න අපි වගේ උන්ට දැනගන්නත් එක්ක.:rofl:
  10. craabeysinghe

    |||෴⚾ Sri Lanka tour of West Indies 2018 ⚾෴||| [3 Tests]

    මේ මැච් එක නම් ට්‍රයි කලොත් ගොඩදාගන්න පුලුවන් මැච් එකක්
  11. craabeysinghe

    ජය කාටද?

    :yes::yes::yes:
  12. craabeysinghe

    1000/=_ට

    හුක් හුක්
  13. craabeysinghe

    |||෴⚾ Sri Lanka tour of West Indies 2018 ⚾෴||| [3 Tests]

    Good decision.Never let ICC or anyone to Blame us if we don't have done anything wrong :angry:
  14. craabeysinghe

    |||෴⚾ Sri Lanka tour of West Indies 2018 ⚾෴||| [3 Tests]

    :sorry::sorry::sorry::yes::yes::yes::yes::yes:
  15. craabeysinghe

    Travel with wife ~ Travel Tips

    Maru kella
  16. craabeysinghe

    Badulla Train Journey - Travel With Wife

    :yes::yes::yes: ඔව් බන් නැත්නම් මේකේ ඉන්න උත්තලා ඌව පොන්නයෙක් ගානට දානවා.:oo::oo:
  17. craabeysinghe

    ඇත්තද මේක

    mala hu$%ai
  18. craabeysinghe

    බදින්න_බෑ

    ඔන්න ඔහේ බැදපන් බන්.නැත්නම් උබේ අම්මලත් මැරෙනකන්ම උබ ගැන දුක් වෙවී ඉන්න වෙයි.ප්‍රොපෝසල් එකක් බලපන්.උබට සෙට් වෙන හොද කොල්ලෙක් හම්බවෙයි.

    No contents