1. markhaloce

    Ambulance උදාආව් !

    ඔව්.. සියල්ලෝම මැරෙන්න ලඟයි..
  2. markhaloce

    Ambulance උදාආව් !

    බැලුව මචං.. :( http://www.certislankanursing.com/index.php/services/mobile-investigation-unit කොලඹ 5 ඇඩ්‍රස් එකට තියෙන්නෙ.. කොලඹ පහයි මෙහෙයි අතර විනාඩි බරගානක දුරක් තියෙනව බං.. ඇම්බියුලන්ස් එක එනකොට ලෙඩා මැරිල..
  3. markhaloce

    Ambulance උදාආව් !

    :D තාම නං මැරෙන්න තරං අසනීපයක් නෑ.. ඒත් කොයි වෙලේ මැරෙයිද කියන්න බෑනෙ :3 නැද්ද බං ගෙවල් කිට්ටුවම තියෙන ඇම්බියුලන්ස් සර්විස් එකක් හොයාගන්න ? ඇම්බියුලන්ස් සර්විස් එකකිං ලෙඩෙක්ව ගෙදරටම ඇවිල්ල ඉස්පිරිතාලෙකට ගෙහුං දාන්න කීයක් වගේ සාමාන්‍යයෙන් අය කරනවද ? අය කරන්නෙ කොහොමද ? අපි කල් ඇතුව සල්ලි බැඳල...
  4. markhaloce

    SAW Films

    :( අනේ යකෝ.. භය මකුළුවන්ට විතරයි.. හොරර් පිල්ම් වල මොන මකුළුවොද.. මකුළුවො නැති ඕනෙ එකක් බලනව :D
  5. markhaloce

    SAW Films

    කොහොමද උගුල් වලට අහුවෙලා ලේ පෙරෙන සීන් එහෙම තාත්ත්විකව හදල තියෙනවද ? තව තියෙනවනං ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ ෆිල්ම්ස් ටිකක් දාපංකො.. මරාගන්න ඒව.. මරන්න ඕනෙ ඇඟේ කෑලි එලියට ඇදල.. ලේ පෙරෙන එව්ව හොඳට තාත්ත්විකව තියෙන්න ඕනෙ..
  6. markhaloce

    Samahan_is_Dangerous

    any reports ?
  7. markhaloce

    ලිංගික උත්තේජන උපකරණ පොලීසියට කොටුවූ හැට

    ඩිල්ඩො ? :O මං හිතුව මේ අල්ලල තියෙන්නෙ bdsm child abuse වගේ ඒවට ගන්න උපකරණ කියල :O යකාගෙ රටක්නෙ ඕයි
  8. markhaloce

    ඩෑලොග් kbb 50 දාල බෑවා

    උඹල ගැන දුකයි.. හැමෝම ජීබී එකයි දෙකයි.. ඉඳල හිටල ජීබී හයයි හතයි.. 557 > 6 -_-
  9. markhaloce

    Kenny G Live in Sri Lanka

    ඔව්ව බලන්න යන්න වෙන්නෑ බං :( ඒත් කරන වැඩේ පට්ට.. ටකරන් කෑලි වලට තල තල අම්ම මතක් වෙන සින්දු කියන සන්ෆ්ලවර්ස්ල කියයි සීදූව සකුරා කියයි, කාලකන්නි හැත්තක් මියුසිකල් තිය තිය කන් අඩි පලන රටේ, මේ වගේ මනුස්සයෙක් ගෙනල්ල ශෝ එකක් තියන එක සෑහෙන්න වටිනව බං.. ලයිව් ටීවි එකේ වත් පෙන්නන්න පුළුවන්නම් තවත්...
  10. markhaloce

    ලිංගික උත්තේජන උපකරණ පොලීසියට කොටුවූ හැට

    දැන් මොනාද ඔය ලඞ්කාවෙ තහනම් ලිංගික උපකරණ ? තව ඉස්සරහට කොන්ඩම් තහනම් කරයි කාමයේ වරදවා හැසිරෙන්න අනුබල දෙනව කියල..
  11. markhaloce

    ඩෑලොග් kbb 50 දාල බෑවා

    ඩෑලොග් kbb 50 දාල බෑවා ඩෑලොග් kbb 50 දාල මෙගාබයිට් 557ක්ම බාගත්ත :D 7.2 mbps ඩොන්ගලේ.. :3 කෝමද අපේ පැත්තෙ තාක්ෂණේ දියුණුව.. උඹලට කොහෙද මෙහෙම පහසුකම්.. රිදෙයි.. sent from my airtel connection
  12. markhaloce

    සතුට නේද පරම ධනය?

    ගොපල්ල අසනීප වුනාම ? අතක් පයක් කැඩුන ? කෝ සතුට ? මේ වගේ පණ්ඩිත ටෝක් දෙන්න ඕනෙ තරං උන් ඉන්නව.. සල්ලි නෙමේ සතුට.. ඔව්ව කියන්නෙ බිලියන ගනං මිලියන ගනං වත්කම් තියෙන උන්.. සල්ලි නෙමේ සතුට කියන උන්ගෙ සතේටම හූරගෙන ගිහිං දාන්න ඕනෙ බස් එහෙකවත් එන්න බැරි හද්ද හිඟන අප්‍රිකානු ගමක් පැත්තට.. සල්ලි තියෙනකොට...
  13. markhaloce

    නිදහස්‌ අධ්‍යාපනයේ පියා

    ලෝකෙ අනික් රටවලට වඩා අපේ රටේ මිනිස්සු හුඟක් වෙනස්.. නිදහස් අධ්‍යාපනේ පියා කට්ට කාල නිදහස් අධ්‍යාපනේ පිහිටෙව්ව.. ඊට පස්සෙ 47 තියපු ඡන්දෙන්, මෑන් කෙලින්ම ගෙදර.. එහෙව් කාලකන්නි ඡන්දදායකයො රැළක් ඉන්න රටක් මේක.. අපි ඇත්තටම ආඩම්බර වෙන්න ඕනෙ මෙහෙව් කාලකන්නි හැත්තක් එක්ක මේ රට මේ තත්ත්වෙන් තියෙනවට...
  14. markhaloce

    Need A Kidney

    මැරිල කොච්චර කාලයක් ඇතුලත ගන්න ඕනෙද ? අනික බං ඇක්සිඩන්ට් වෙලා, නහරවල් පුපුරල මොලේ මැරිල ආධාරක යන්ත්‍ර වලිං විතරක් දවස් තුන හතරක් ඔහේ ඇඟේ පණ තියං ඉඳල මැරෙන්න අරින කී දෙනෙක්නං මැරෙනවද ලඞ්කාවෙ.. මොලේ මැරුණාම අනිවා ආයෙ ගොඩ ඒමක් නෑ කියල දන්නවනෙ.. බොරුවට මිනිස්සුන්ව සනසවන්නනෙ ඔව්වට සෙට් කරන්නෙ.. ඉතිං...
  15. markhaloce

    Family ekakata - lankawe trips yanna honda places

    :/ තේරුන්නැද්ද බං :(
  16. markhaloce

    ebola will wipe out sinhala race

    උඹ විතරක් ඉතුරුවෙයි බලාගෙන ඉඳපං..
  17. markhaloce

    Java or C#?

    රියල් ප්‍රෝග්‍රෑමිං ලැන්ග්වේජ් එකක්නෙ ඉගෙන ගන්න ඕනෙ.. සී + + කරපං.
  18. markhaloce

    රූපවාහිනී ආයතන හිමිකරුගේ මත්කඩු ජාවාරම

    දුමියට කෙලින්න්නෑ බං.. රාජපක්ෂල කියන්නෙ එහෙම කෙලෙහි ගුණයක් නැති කාලකන්නි රැලක් නෙමේ.. උන් හොඳට දන්නව උන්ට සළකන උන්ව රකින්න.. දුමියට කෙලවෙන එක දැම්ම නං වෙන්නෑ පුතෝ.. ඔය බලාපොරොත්තු අතෑරගනිං..
  19. markhaloce

    ලොයර් කෙනෙක් - "උසාවියෙන් ඇසෙන කතාවක්"

    ගන්න ඕනෙ ඇඩ්වයිස් එක කෙලින්ම දාපංකො.. තව කෙනෙක් ඒකෙන් දෙයක් ඉගෙන ගන්නවනෙ බං..
  20. markhaloce

    Need A Kidney

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කල්ල වැඩක් නෑ.. ඉක්මනින් වකුගඩුවක් සොයාගන්න හැකිවේවායැයි ප්‍රාර්ථනා කරනව.. :( මෙහෙම දෙයක් වුනාම කොහොමද බං සිරාවටම කිඩ්නි එකක් හොයාගන්නෙ ? පණ පිටිං ඉන්න ඇඟේ පාට්ස් දෙන්න කැමති උන් ඉන්නවද බං ? මිනිස්සු මැරුණහම කිඩ්නීස් වලට මොකද කරන්නෙ ? ඕනෙ තරං ලඞ්කාවෙ අකල් මරණ වෙනවනෙ ...

    No contents