රජවරු කරන රස්සාව අනුව ආතල් එකට වගේ මිනිස්සුන්ව බෙදුව...
ඒ හරක් ඒක පාරම්පරිකව රැක්ක..
ගොවිගම කියන්නෙ ගොවිතැන් කරපු අයලු..
බඳින්න බලන්න ඕනෙ ඔව්ව නෙමේ බං..
සමාජරෝග, තැලසීමියා, ලේඥාති වෙනවද මෙව්වයි..
අපේ හරක් කුලේ හොයල හොයල හොයල හොයල බැඳගන්නව, ගෑණිත් තැලසීමියා, මිනිහත් තැලසීමියා..
ලමයි විඳෝනව...