මම හිතුවා 2011 11 11 වෙනිදාට දැනුම ටිකක් බෙදා ගන්න.
2011-11-11 11 .11.11PM
C++ සිංහලෙන්
මුලින්ම Visual Studio software එක හොයාගන්න.
අලුත්ම vertion එක තමා Visual Studio 2010,
මම භාවිතා කරන්නෙ Visual Studio 6 එක. මේකෙ නම් key එක මට දෙන්න පුලුවන්.
මුලින්ම අපි බලමු C++ කියන්නෙ...