Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
සිංහලයට_එරෙහි
සිංහල බෞද්ධකමට, සිංහලත්වයට එරෙහිව බටහිර ආක්‍රමණිකයන් හා ඉන්දියානු ආක්‍රමණිකයන් ද අද දවසේ එකට එක්‌වී ක්‍රියාකරති. දේශපාලන බල කාමයෙන් උමතුව සිට බටහිර හා ඉන්දියානු උපක්‍රම මගින් බලයට පැමිණි මෙරට දේශපාලකයෝ ඇමෙරිකානු උපාය මාර්ගික ක්‍රමවේදයට හෙවත් උගුලට අසු වී හමාරය. :yes::yes::yes:
jayanathek
Post #2
Nov 2, 2015
Forum:
ElaKiri Talk!
මෛත්‍රී_පාලනයේ
අමෙරිකානු අාධිපත්‍යය ඉන්දියානු සාගර කලාපය තුළ නැවත බලගැන්වීම සඳහා සිදු කෙරෙන, ව්‍යුහාත්මක වෙනස්කම්, ජහපාලනය නමින් වෙස් ගන්වා, සිංහලයා ගොනාට අන්දවා තිබෙන බව, තණකොළ කන බහුතරයකට වැටහෙන විට, බඩ සුද්ද වී තිබිය හැකි ය.
jayanathek
Post #2
Nov 1, 2015
Forum:
ElaKiri Talk!
ස්ත්‍රී දූෂක ගෝනවල සුනිල්ට වෙඩි වරුසාවක්
යහපාලන ආණ්ඩුව පාතාලයට බයයි බන්... රෙප් ඇඩඩ්
jayanathek
Post #9
Oct 31, 2015
Forum:
ElaKiri Talk!
වැඩිපුර_ගැනීම_භයානකයි
වටිනව
jayanathek
Post #5
Oct 30, 2015
Forum:
ElaKiri Talk!
බිංකුණ්ඩා
උඔ කියන කතාවත් එක්ක 100% ක් එකගයි මචන්... ඒත් කොයි නායකයද උඔ කියන විදියට පරමාදර්ශී වෙලා තියෙන්නෙ අපෙ රටේ... ඉතිහාසෙ ඉදල ඇරන් බලපන්.. 99% ක් දෙනා රට අගාධයෙන් අගාධයට ඇදල දැම්ම මිසක් රටට කරපු දෙයක් තියෙනවද? අපෙ රටේ ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන එක විහිලුවක්.. පරමාදර්ශී වෙනවා තබා රටේ ජනතාවගේ අවම...
jayanathek
Post #70
Oct 30, 2015
Forum:
ElaKiri Talk!
෴ වැඩිම ස්ත්‍රී දූෂන සහ අපරාධ සිදුවන රටවලš
ඇති ඔයින් ගියා... තව පොඩ්ඩෙන් ලිස්ටි එකෙන් කැපෙනවා...
jayanathek
Post #12
Oct 30, 2015
Forum:
ElaKiri Talk!
ගුණයි කියල හිතුවට ලෙඩදෙන පළතුරැ ගැන දන්නව
thanks
jayanathek
Post #60
Oct 30, 2015
Forum:
ElaKiri Talk!
ගුණයි කියල හිතුවට ලෙඩදෙන පළතුරැ ගැන දන්නව
:shocked::shocked::shocked:
jayanathek
Post #47
Oct 29, 2015
Forum:
ElaKiri Talk!
කොණ්ඩයට_ගහලා
jayanathek
Post #39
Oct 29, 2015
Forum:
ElaKiri Talk!
ගැහනු ලමුන්
අව්ලක් නැ ඉතින් කෙල්ලො ඔහොම තමයි....
jayanathek
Post #6
Oct 29, 2015
Forum:
ElaKiri Jokes
ගුණයි කියල හිතුවට ලෙඩදෙන පළතුරැ ගැන දන්නව
:cool::cool::cool: සීනි සියඔලයි කොච්චියි.... අඹ ගැටයි..... ලුණුයි මිරිසුයි
jayanathek
Post #38
Oct 29, 2015
Forum:
ElaKiri Talk!
ලෝකයේ මිල අධිකම පළඳනා 6ක්
එල. ++++++++
jayanathek
Post #2
Oct 29, 2015
Forum:
ElaKiri Talk!
ගුණයි කියල හිතුවට ලෙඩදෙන පළතුරැ ගැන දන්නව
කියල වැඩක් නැ බන්... උන් හිතන්නෙ උන් ගොඩයන එක විතරයි... අන්තිමට මුලු සමාජයට වල පල්ලට ඇදල දාල.. දැන්... කඩල ගොට්ටක් කන්න තියත්.. සොසේජස් එකක් කන්න ගියත්... අඩුම තරමින් ස්වභාවික පලතුරක් කන්න තියත්.... දෙගිඩියාවෙන් තමයි කන්න වෙලා තියෙන්නෙ... මේවට නීති ගේන්න හොදටම පරක්කු වැඩී...
jayanathek
Post #31
Oct 29, 2015
Forum:
ElaKiri Talk!
ගුණයි කියල හිතුවට ලෙඩදෙන පළතුරැ ගැන දන්නව
සහතික ඇත්ත මචන්... අපට වෙන විකල්පයක් නැහැ..
jayanathek
Post #28
Oct 29, 2015
Forum:
ElaKiri Talk!
ගුණයි කියල හිතුවට ලෙඩදෙන පළතුරැ ගැන දන්නව
:cool::cool::cool:
jayanathek
Post #25
Oct 29, 2015
Forum:
ElaKiri Talk!
ගුණයි කියල හිතුවට ලෙඩදෙන පළතුරැ ගැන දන්නව
ඒකනම් ඇත්ත බන්.... හැම එකාම රේස් එකකට වැටිල. එකා පස්සෙ එකා දුවනවා අරමුණක් නැතිව. සල්ලි තියෙන එකා ඉස්සරහින් යනවා.. හැම එකාම බලන්නෙ අනිකට ඉස්සර වෙන්න.. මෙතනදි මනුස්සකම්, නැදැකම් අපේකම් කිසිදෙයක් නැ.... අන්තිමට දුවද්දිම මැරිල වැටෙනවා.
jayanathek
Post #20
Oct 29, 2015
Forum:
ElaKiri Talk!
ගුණයි කියල හිතුවට ලෙඩදෙන පළතුරැ ගැන දන්නව
:love::love::love:
jayanathek
Post #19
Oct 29, 2015
Forum:
ElaKiri Talk!
ගුණයි කියල හිතුවට ලෙඩදෙන පළතුරැ ගැන දන්නව
කියල වැඩක් නැ බන්.. අපේ උන් සල්ලි හින්ද අපට වස කවනවා.. සමහරක් අපිව වද කරන්න කියල අපට වස කවනවා.. මෙහෙම ගියොත් ඉදරියේ අපේ අනාගත පරපුරට අබ සරණ තමයි
jayanathek
Post #14
Oct 29, 2015
Forum:
ElaKiri Talk!
ගුණයි කියල හිතුවට ලෙඩදෙන පළතුරැ ගැන දන්නව
:(:(:( මුන් මහා පරිමානෙන් $ හොයන්න දගලනවා මිසක් කිසිම දවසක අපේ උන්ගෙ සෞඛ්‍යය ගැන හිතන එකක්යෑ.. ඊටම මේවගේ පුදුම මාෆියාවක්නෙ තියෙන්නෙ.... කව්රැ හරි හරියට කරන්න ගියත් ඉතින් ඌව සාමදානයේ සතපනවනේ..
jayanathek
Post #10
Oct 29, 2015
Forum:
ElaKiri Talk!
ගුණයි කියල හිතුවට ලෙඩදෙන පළතුරැ ගැන දන්නව
:shocked::shocked::shocked: ඒකනම් ඛේදවාචකයක්.. ලංකාවෙ කිසිම කෑමක ප්‍රමිතියක් නැ නේ බන්.. අඩුම තරමින් මේ වගේ දෙයක්වත් හරියට ක්‍රියාත්මක උනොත් වැඩි මිලක් දීල හරි හොද දෙයක් කන්න පුලුවන්.. අපට සල්ලි දීල කන්න වෙලා තියෙන්නෙම වහ..
jayanathek
Post #6
Oct 29, 2015
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom