1. koj500

    SLT loyalty data

    මේ මාසේ ඉඳන් loyalty ඩේටා නෙමෙයි නේද මුලින්ම කැපෙන්නේ... Normal ඩේටා වලින් වගේ තමයි පේන්න තියෙන්නේ. අප්පා... දැන් නේ බං දැක්කේ.. Loyalty සේරටම කෙළ වෙලා..
  2. koj500

    Rj45 to USB

    Speed කොහොමද ද මචං? ADSL line එකක් thyenne. Phone එකට Wi-Fi Max speed එන්නේ 12Mbps.
  3. koj500

    Ebay aliexpress භාන්ඩ දැන් එනවා ද?

    ආවා බං. හැබැයි address එක එහෙම හොඳට ම මැකිලා... පෝස්ට් එකේ උන් කොහොම හොයලා ද මන්දා.. Un බෝල්පොයින්ට් පෑනෙන් ලියලා තියෙන්නේ..
  4. koj500

    Rj45 to USB

    මචං මගෙ hackintosh එකක් thyenne. Drivers mac එකට support කියලා නම් කිව්වා Ugreen Tikak ගාන sarai නේද බං?
  5. koj500

    Rj45 to USB

    මචං ලා මගෙ ලැප් එකේ ethernet port එකක් නැහැ. Wi-Fi card එක ට drivers support නැහැ. මට දැනගන්න ඕන ethernet to usb converter එකකින් Internet යන්න පුළුවන් ද කියලා. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න... (mac os 10.15)
  6. koj500

    Data package

    ow mchn video calls ganna puluwan. Habai hena amuthu widiyata data kapenawa. Hithaganna ba data kapena widiya.
  7. koj500

    Plastic PET Bottles

    Ela (y)
  8. koj500

    Data package

    Mobitel eke Whatsapp package eka nam use kalaa. Ekath ekka wena data package ekakuth oni. Nathnm connect wenneth na.
  9. koj500

    Plastic PET Bottles

    BPPL eka thyenawa horana. Eke recyling karanawa.. https://www.bpplholdings.com/beira-Contact-Us.php
  10. koj500

    Mobitel Time limited?

    Mobitel eke ohoma thamai. FUP nathi nisa math aran file download damma. Ookla eke >25Mbps Normal download speed <2Mbps
  11. koj500

    Call Recording App Wedakarana Phone Monawada?

    Samsung wala thama thyenawa.. auto recording samsung Note 9 Android 10
  12. koj500

    මේ DELL Deskop ඵක මේ ගාණට වටිනවද?

    godak branded ewaye enne customized parts. Normal consumer parts nemei. Ekai hoyaganna amaru. Man wada krpu thanka thibbe HP branded PC. ewaye power supply giyaama repair shop ekakata deela repair kragnne. Nathnm PC eke gaanama yanawa.
  13. koj500

    මේ DELL Deskop ඵක මේ ගාණට වටිනවද?

    සමහර වෙලාවට ඕවායේ power supply එහෙම ගියොත් හුලං තමයි. Branded machine නිසා parts patta ganan.
  14. koj500

    පිටේ පිම්පල්

    Dandruff tikak adu කරගෙන ඉන්න mulinma.
  15. koj500

    Fully Sponsored Online Learning Opportunity

    Thanks bro
  16. koj500

    පරණ පොත් පත්තර

    ලිපට දාළ ගිනි තියපං බං. රුපියල් 5 ට ඕකුන්ට දෙන්න එපා. දර ලිප හරි අවුල ගන්න පුළුවන්.

    No contents