SLT loyalty data

koj500

Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    මේ මාසේ ඉඳන් loyalty ඩේටා නෙමෙයි නේද මුලින්ම කැපෙන්නේ... Normal ඩේටා වලින් වගේ තමයි පේන්න තියෙන්නේ.

    Screenshot_20200804-111455_MySLT.jpg
    Screenshot_20200804-114603_MySLT.jpg


    අප්පා... දැන් නේ බං දැක්කේ.. Loyalty සේරටම කෙළ වෙලා..
     
    Last edited:

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    loyalty thama bn kapanne. kohoma kapanawada kiyalanam SLT dewiyo thama danne. dawas 3i giye 6.8GB iwara wela. kapena ewage detail balannath bahane. 😡
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    loyalty thama bn kapanne. kohoma kapanawada kiyalanam SLT dewiyo thama danne. dawas 3i giye 6.8GB iwara wela. kapena ewage detail balannath bahane. 😡

    ඔව් බං. Loyalty ඒවා බලන්න අපිට තහනම් නේ. උන් දෙන දේ කාලා වෙන දේ බලං ඉන්න එක තමයි කරන්න වෙලා තියෙන්නේ..
     
    Last edited:
    • Like
    Reactions: Gonawala_GUNE