1. D

    ceylon website

    Anawashya wada kali dammama slow wenawa. Server eka lokuwata balapanne ne. Simple widihata hadapu site ikmanata load wenawa. Dan site hadana aya dana wada kali wadi. Anawashya widihata data kapenawath ekka
  2. D

    Grocery Stores එකක් දැමීමට දැනුම අවශයි

    බඩු ගන්නකොට පුළුවන් තරම් සතියක අවශ්‍යතාවයට හරියන්න බඩු ගන්න. සාමාන්‍යයෙන් එක අයිටම් එකකින් 5-10% අතර ලාබයක් තියනවා. සතියට 5% ගානේ මාසේට ඉන්වෙස්ට් කරපු මුදලට 20% ක් ලැබෙනවා. මාස 5න් සම්පූර්ණ අයෝජන මුදල ලබා ගන්න පුළුවන්. උදා - සතියකට අවශ්‍යතාවය රු 10000ක භාණ්ඩ නම් සතියකට 10000 රු 500ක් ලාබයක්...
  3. D

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    import කරන්නේ කාගෙන්ද කියලා දෙන්න පුළුවන්ද? හොද Suppler කෙනෙක්
  4. D

    Nestle කුරුණෑගල

    ලංකාවේ තියන third class company එක. තමන්ගේ ප්‍රධාන නිශ්පාදනය කුණු කොල්ලෙට undercut වල විකිණෙන නේස්ලේ කියලා ඔළුව ඉදුුමුණි සේවකයින් සිටින දිනෙන් දින තමන්ගේ අලවිය පහත වැටෙන සමාගමක්
  5. D

    ඉදිආප්ප පිටි

    ඒක දියකරන්නේ උනු වතුරෙන්නේ. මට ඔන ඇල් වතුරෙන් දිය කරන හැටි
  6. D

    ඉදිආප්ප පිටි

    ඇල් වතුරෙන් අනන ඉදිආප්ප පිටි නිශ්පාදනය කරන හැටි දන්න කවුරු හරි ඉන්නවාද ?
  7. D

    Vehicle body wash?

    car wash වලට බූමිතෙල් කළවම් කරලා අල්ලන්නේ. නැත්තම් carwash වලට upposting කළවම් කරනවා.
  8. D

    Distribution

    Screen Shot tikak ewanna. nathnam idea ekak ganna amarui
  9. D

    Distribution

    Screen shot tikak danna idea ekak ganna software eka gana
  10. D

    කොත්තු කනවද ?

    මේක කැවා නම් කිසි අවුලක් නෑ
  11. D

    Best bank for open current account

    බැංකුවකට ගිහිල්ල කතාකරලා බලන්න. එතකොට තේරෙයි. Current account එකක් ඉල්ලපුවහම අපිව බැංකුවේ Manager /Assistant Manager ගාවට යවන්නේ. එතනදී කථාකරලා වැඩේ කරගන්න ඔන. බෑ කිවුවොත් ඞ Sorry.com තමයි.
  12. D

    Best bank for open current account

    current account හැමොටම දෙන්නේ නෑ. ගන්න අමාරුයි.
  13. D

    Best bank for open current account

    මුලින් බැංකුවලට ගිහින් කතාකරලා බලපන්. එතකොට තේරෙයි හොදම බැංකුව මොකක්ද කියලා. බැංකුවෙන් ලැබෙන උත්තරේ තමයි අපේ Savings Account එකක මාස 06 ක් බිස්නස් එකේ මුදල් ගනුදෙනු කරලා පෙන්නන්න , බිස්නස් එක පටන් අරගෙන මාස 2-3 කින් එන්න කියන එක (අත්දැකීමෙන්). බැංකු මැනේජර් අදුරනවානම් අවුලක් නෑ හැබැයි තමන්ගේ...
  14. D

    software systems

    සල්ලි දීලා ගන්න එක්කෙනා Source Code එක පිටින් ගන්නවානම් විතරයි කස්ටමට අයිතිවෙන්නේ. නැත්නම් හදපු කෙනාටම තමයි අයිතිය. එතකොට ලක්ෂයකට විතර විකුණන එකක් ලක්ෂ 3-4 ක් විතර වෙනවා. සමහර විට ඊට වැඩියි. දැන් එතකොට Microsoft එකේ එකක් අපි සල්ලි දීලා ගන්නකොට අපිට ඒකේ අයිතිය හම්බ වෙනවද ? නෑ. බාවිතා කරන්න...
  15. D

    software systems

    කොම්පැනි වල ඒවායේ අයිතිය වගේම හදන්නෙත් කොම්පැණියනේ . ඉන්න Software engineers ලා Programers ලා ඉතින් මාසික වැටුපකට සේවය ලබාදෙන අයනේ. ඉතින් Software එකක් සේවකයෝ කට්ටියක් හැදුවා කියලා අයිතියවත් , හැදුවේ තමන් කියලවත් කියන්න බෑ. තමන් හැදුවා කියලා වටිනාකමක් තියෙන්නේ තමන් තනියම වෙන කාටහරි Software...
  16. D

    software systems

    ඒක තමයි තමන් හදපුවා දාන්න කිව්වේ. Company වලින් හදපුවා නෙමේ.
  17. D

    software systems

    තමන් හදලා තියන software systems වල Screen Shot දාන්න බලන්න කට්ටිය. ඒ වගේම හදලා තියන Programing language එකත් database එක සම්බන්ධ කරලා තියන විදිහ ( Local computer , remote database ) ගැනත් දාන්න.
  18. D

    ඉංග්‍රීසියෙන් ඉලක්කම් ලියනකොට

    ඉංග්‍රීසියෙන් ඉලක්කම් ලියනකොට ඉංග්‍රීසියෙන් ඉලක්කම් ලියනකොට and වචනය පාවිච්චි කරන්නම ඕනද? 111534 ඉලක්කම පහත ඕනම විදිහකට ලිවුවහම හරිද ? one hundred eleven thousand five hundred thirty four one hundred and eleven thousand five hundred and thirty four one hundred eleven thousand and five...
  19. D

    වෙබ් අඩවියකට නමක්

    වෙබ් අඩවියකට නමක් Takas.lk ikman.lk kapruka.com වගේ වෙබ් අඩවියකට හොද නමක් කියන්න පුළුවන් ද කටිටියට

    No contents