ceylon website

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    ඇයි බං ලංකාවෙ උන් හදන ගොඩක් සයිට් ලෝඩ් වෙන්න වෙලා යන්නෙ.

    chater servers wala host karanawa aththe. aneth eka patta parana technology stacks aththe owata. coding ehemath aul unama performance aul yanawa. use karana libraries aul nam eth ehema wenna puluwan.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    ඇයි බං ලංකාවෙ උන් හදන ගොඩක් සයිට් ලෝඩ් වෙන්න වෙලා යන්නෙ.

    ගනම් අඩු Server අරන් Host කරනවා ඇත්තේ බලපන් මන් හදපු ඒවා Slow ද කියලා එලකිරිය වගේ ස්පීඩ් තියෙනවා

    Hiru News සයිට් එක තමයි මම දැකපු Slowම සයිට් එක එපාම කරපු සයිට් එකක් ගැජට් පිරිලා Mb 100 වඩා යනවා සයිට් එක ලෝඩ් වෙන්න
     

    dnet

    Active member
  • Dec 14, 2010
    178
    80
    28
    Anawashya wada kali dammama slow wenawa. Server eka lokuwata balapanne ne. Simple widihata hadapu site ikmanata load wenawa. Dan site hadana aya dana wada kali wadi. Anawashya widihata data kapenawath ekka
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,408
    1,676
    113
    Less is more kiyanawane.. Mama nam kamathi minimalistic design walata.

    Ape ewun thiyena hema magulakma obanawane okata. Itn slow wena eka ahanna deyakda