1. $Gangster$

    ශ්‍රී ලාංකිකයන් උතුරු මැසිඩෝනියාවට පනින්න පටන් ගනී

    Romania schengen nowune austria case ekak dala tibba hinda. tawa kalayak gihilla hari oka karaganii un
  2. $Gangster$

    ශ්‍රී ලාංකිකයන් උතුරු මැසිඩෝනියාවට පනින්න පටන් ගනී

    මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නෑ බන්. මුල ඉදන් හැමදේම හදාගෙන යන කෙනෙක්ට මේ තත්වෙ එක්ක කරන්න අමාරුයි. ගෙයක් හදනව තියා හිතන්නවත් බෑ. ලෝන් ගහල ගෙවල් හැදුවත් අවුරුදු ගානක් යනකන් ඒ බර ඔලුවෙ තියාගෙන ඉන්න ඕනෙ. ඉතින් යන එක තමා අකමැත්තෙන් උනත් කරන්න තියන එකම දේ
  3. $Gangster$

    උබලටත් අනුරගෙ post ම suggest වෙනවද?

    ekko uba wadipura npp videos balanawa athi. nattan gihilla awata banala comments danawa athi
  4. $Gangster$

    දැන් පක්ෂ ටික ලෑස්තියි. උඹලා දෙන්නේ කාටද?

    ජයවේවා... ජයවේවා................. අපේ මයින්ද මාත්තය :love2: :love2:
  5. $Gangster$

    ගම්පහ ඔබ

    BA.
  6. $Gangster$

    ලැප ස්ටක් වෙනෝ

    ස්ටක් wela ehemmama hitinawada? nattan ස්ටක් wewi run wenawada? Hard eka baluwada check karala?
  7. $Gangster$

    කෙල්ලෝ ප්‍රශ්න ඇහුවහම තරහා යනවා

    මේක ෆේක් තමයි බන්. ඇත්ත නම දාල අකවුන්ට් හදන්ඩ ඕනෙ කියල නීතියක් නෑනෙ කිරියෙ :lol: :rofl:
  8. $Gangster$

    කෙල්ලෝ ප්‍රශ්න ඇහුවහම තරහා යනවා

    චන්දෙ කාලෙනෙ බන්. සල්ලි පාස් වෙනව වැඩී . පරන උන්ට රෙදි ඇදගෙන එන්න බැරි හින්ද අලුත් උන් හොයාගෙන. එච්චරයි. වෙනසක් නෑ.
  9. $Gangster$

    කෙල්ලෝ ප්‍රශ්න ඇහුවහම තරහා යනවා

    @Xi Jinping උබට තේරෙන්නෙ නැද්ද මුගෙ වචන වලින් මෙතන වෙන දේ? රෙද්දක් ඇදගෙන එන්න බැරි උන්, ඉග්නෝර් ලිස්ට් වලට වැටිල තියන උන්, වෙන උන් දම්මල කැම්පේන් එකක් කරගෙන යනව. ඔන්න ඔහෙ ඉග්නෝර් දාල හිටහන් බන්
  10. $Gangster$

    මට සමාවෙන්න මනීත : ((

    මේක බැලුවෙ නෑ. බැලුවනම් සමරි එක කියන්න.
  11. $Gangster$

    ඩිල්කි උරේෂගේ විඩීයෝ එක නැද්ද

    mehema gayikawak innawa kiyala danagattet oya cn eken :lol:
  12. $Gangster$

    Card එකෙන් කරපු Payment එකක් ගිහින් නැහැ

    sms ekath awa nam oka hariyai. kokatath bank ekata call ekak dipan. wechcha cn eka kiyala. tawama payment eka gihilla na kiyapan. kohomath mama danna widihata BOC wala podi delay ekak tiyanawa.

    No contents