:yes:සිරා..මතකද කාලෙකට ඉස්සෙල්ල ඵකෙක් ඔය වගේ අනියම් සීන් ඵකක් නිසා උගෙ ගෑණිවයි ළමයවයි මැරුව..
කිම්බක් හින්ද ගෙම්බෙක් වෙන්න ඵපා යකෝ.උඹට උඹේ හොර ගෑණි හොඳයි කියල හිතෙනවනම් අදම ඒක උඹේ ගෑණිට කියල වැදගත් විදිහට අයින් වෙයන් වැඩේ දුර දිග යන්න කලින්:angry::angry:..