1. yapa100

    ලපයට ලක්ෂ 72යි කියන්නෙ මොන සමීක්ෂණෙන්ද

    gov iye apu ekai. sajith la salli dila karapu ekenui me week eke apu atule notice dila koma hari dinanna balamu kiyala karagena yamu kiyala. eka nisa sajith la money waste karana eka adu karala. general election ekata ituru karaganna one kiyala. okata tamai ara jalani wa dala tiyenne money...
  2. yapa100

    සොහොන් ලකුනු පලමු දිනම 😂🤦

    oka sajith lage wadak. kolonnaweth gahala tibba danata ranil tamai 21 idan sajith tamai kiyala
  3. yapa100

    සොහොන් ලකුනු පලමු දිනම 😂🤦

    oka un kare npp eke chanda adu karanna eka mahinda ta awasi wye kiyala hithala. eka ewelawe wada kara. eth dan eka metanata set na. eken wenne my3 ta karanna gihin kela karagatta eka wage ekak
  4. yapa100

    සොහොන් ලකුනු පලමු දිනම 😂🤦

    moda yakku tiyena chanda tikath kada gannawa 2015 my3 ta oka karala mathaka ne wuna de.
  5. yapa100

    සොහොන් ලකුනු පලමු දිනම 😂🤦

    කෞද හිතුවෙ ගමක ඉපදිච්ච අඩි හයක්වත් උස නැති එකෙක්ට චන්දෙ දෙන්න එපා කියල Directම සල්ලි ගෙවල මෙහෙම ඇඩ් හදන්න වෙයි කියල 😂 (අනුරට දෙන්න එපා වෙන ඕන එකෙක්ට දීපන් - අත්හදා බලන්න එපා පරන හොරුන්ටම දෙන්න 😂) මේ ගානට බය උනානම් හොදටම ඇති 😌
  6. yapa100

    Moko Me? 🤨

    ඇයි ගිය පාර පටන් ගත්තේ 50 න් කොටි
  7. yapa100

    Moko Me? 🤨

    රනිල් ට ඔනේ එක තමයි. රනිල්ට ඔනේ සජිත් ව නන්නත්තාර කරල සජබේ කඩලා යන්න කලින් ආයේ UNP එක හදලා සාගලට දිලා යන්න. ඒ ප්ලැන් එක ලෙසටම යනවා 22/23 වෙද්දි බලන්න දන්නවා. කථා කරාට ලොකු ගනන් වලට අරෙහෙට යනවා පාටලි ඉල්ලපු ගාන දුන්නේ නැති නිසා සජිත් ට ආවේ. උ කොටි 40 ක් ඉල්ලලා තිබ්බා බලශක්ති ඇමතිකමත් එක්ක...
  8. yapa100

    Moko Me? 🤨

    22/23 weddi sajith ta athal set karala tiyenne ranil. mun dennage nai mugati waliya nisa dennagen ekek ta wath dinanna bari wenawa. \
  9. yapa100

    Moko Me? 🤨

    giya para mahinda ohoma dila tamai gedara giye
  10. yapa100

    mata chande denna ayoo ranil gugulai.

    ලකුණට සිලින්ඩරේ ආපු එක අවුල් ලූ. ඉල්ලලා තියෙන එක වෙන එකෙක් ඉල්ලලා නිසා කොමිසමෙන් මෙක දිලා තියෙනෙනේ

    No contents