ලපයට ලක්ෂ 72යි කියන්නෙ මොන සමීක්ෂණෙන්ද

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ඊයා total voters 243ද . මගේ එකේ 450 ක් තිබ්බා . 🥱


    අනුරයා ජනාදිපති උනත් උබ හිතවාද ඌට ආණ්ඩුවක් හදන්න පුලුවන් කියලා පාර්ලිමේන්තු බහුතරයකින් ? :baffled:
    3/2 hambenne na. habai 113 hambenawa
     

    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    මගෙ ජොබ් එකේ හැටියට රට වටේම යන්න වෙනව , කොහෙ ගියත් මාලිම්මාවට ඡංද තියනව, ලපය දිනනව අනිවාරයෙන්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,771
    167,436
    113
    එකමත් එක රටක
    3/2 hambenne na. habai 113 hambenawa
    පාර්ලිමේන්තුවේ 113ක් හම්බෙන්නේ නෑ බන් . පාර්ලිමේන්තුවේ ආසන බෙදිලා යන විදියට අනිත් උන්ට ඊට වඩා ආසන එනව .
    අනික මහ මැතිවරණයකදී මනාප වලදී උබට බලාගන්න පුලුවන් උන් ඔය ජාතික මට්ටමේ නායකයෝ දෙතුන් දෙනෙක් උස්සන් යන එකේ ප්‍රතිපල .
    උබලගේ ප්‍රදේශයෙන් මොකා එයිද කියලා වත් උබ දන්නවද ?? එක්කෝ උන්ට දැනටමත් ජනර්ප්රිය උන් දාල චන්ද කරන්න වෙන්ව , නැත්නම් ඉතින් චන්ද අලුත්ම උන් දැම්මම
     
    • Like
    Reactions: Venux

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    පාර්ලිමේන්තුවේ 113ක් හම්බෙන්නේ නෑ බන් . පාර්ලිමේන්තුවේ ආසන බෙදිලා යන විදියට අනිත් උන්ට ඊට වඩා ආසන එනව .
    අනික මහ මැතිවරණයකදී මනාප වලදී උබට බලාගන්න පුලුවන් උන් ඔය ජාතික මට්ටමේ නායකයෝ දෙතුන් දෙනෙක් උස්සන් යන එකේ ප්‍රතිපල .
    උබලගේ ප්‍රදේශයෙන් මොකා එයිද කියලා වත් උබ දන්නවද ?? එක්කෝ උන්ට දැනටමත් ජනර්ප්රිය උන් දාල චන්ද කරන්න වෙන්ව , නැත්නම් ඉතින් චන්ද අලුත්ම උන් දැම්මම
    oya balanna ko mokada wenne kiyala. uba hitanawata wada gam wala dan idan ma apekshakayo innawa npp. chande awama balanna. uba hitana dewal wenne na me para. wenas ma athal ekak yanne
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,169
    3,170
    113
    Anura 2024...!
    75 Years Same Fucking Shit/Drama Over And Over Again, It's Time To End 75 Years Insane Fucking Cycle.
    Nothing To Loose New, This Time Sure Anura 2024...

    5000 k hamba wena eke grammar, spellings hadala daapan hema thenama da da yaddi
     

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    776
    310
    63
    gov iye apu ekai. sajith la salli dila karapu ekenui me week eke apu
    atule notice dila koma hari dinanna balamu kiyala karagena yamu kiyala.
    eka nisa sajith la money waste karana eka adu karala. general election ekata ituru karaganna one kiyala. okata tamai ara jalani wa dala tiyenne money handle karanna.

    Ranil + Sajith ekatu wenne natuwa me kape dinanna ba.

    51% - A
    31% - S
    15% - R
    2 % - Tamil Cd
    1 % others
    meka buddhi ansa ekada.. army intelligence ekakuth awa neda kalin
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    Anura 2024...!
    75 Years Same Fucking Shit/Drama Over And Over Again, It's Time To End 75 Years Insane Fucking Cycle.
    Nothing To Loose New, This Time Sure Anura 2024...!
    anura oya 75 athule idiye nathada? 1994 idan innawa. dan enawa brand new Virgine wenna. owa kiyapam NPP gobbeyanta.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මාලිමා කැන්වසින් සෙට් අල්ලා කරපු සමීක්ශන වලින් බන් ඔය ගනන් ආවේ 🥴🥴
    හාමුගෙ වඳ ලොල්ලො කරපු සමීක්ෂණයක් නැද්ද?
     
    • Haha
    Reactions: Freereload