5 පන්තියට සර් අවා විතරයි කක්කා ගඳක් සර්ට දැනුනා....
"පන්තියෙන් ගඳක් එනවා දරැවනේ මොකක්ද ඒ ගඳ " ? සර් අසුවා.
දරැවෝ කීවා.."නෑ සර් එහෙම ගඳක් අපට දැනෙන්නේ නෑ නේ? සර්ගේ නහයේ ගඳක් වෙන්න ඇති " කිය.
හැමෝම පිළිතුරැ දුන්නා.සර් ඒ ගඳ ඉවසාගෙන උගන්වන්න ගත්තා සර්ගේ නහයේ ප්‍රශ්නයක් කියලා හිතලා
.ඒත් සර්ට...