1. SLKolla2020

    KN95 Masks විකිණීමට ඇත (Available For Sale)

    විකුනන එවුන් ලොකු margin එකක් තියාගෙන විකුණනවා වගේ. මම කරන්නේ direct import කරන කෙනෙක්ගෙන් අරන් විකුනන එක, ගිය සතියේ order එකක් ඇවිල්ලා quotation එකක් ඉල්ලුවා 5000 pcs Rs. 62 ගානේ දෙන්නන් කිව්වා.
  2. SLKolla2020

    KN95 Masks විකිණීමට ඇත (Available For Sale)

    උඹ කොහේද මචන්, දැන්නම් මිල ටිකක් බැහැලා තියෙන්නේ. Mask 10ක් වගේ ගන්නවනම් 80ට වගේ දෙන්න පුලුවන්.
  3. SLKolla2020

    Lake Pankawe Gon Athal

    මේවානම් මහ තුප්පහි වැඩ :angry::angry::angry:
  4. SLKolla2020

    හොඳම වයිරස් ගාඩ් එක

    මම දෙන්නම් KN95 Virusguard 100ට වඩා අඩුවට :lol::lol::lol: https://elakiri.com/threads/kn95-masks-%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B6%87%E0%B6%AD-available-for-sale.1967695/
  5. SLKolla2020

    ප්‍රකෝටිපති ව්‍යාපාරික නතානියෙල් රොත්ස්චයිල්ඩ් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සොයා සංචාරයක

    හිට්ලර් විතරක් නෙවෙයි ඇමරිකාව, එංගලන්තය, රුසියාව ඔක්කොටම WW2 එකේ සල්ලි දීලා අහිංසක මිනිස්සු මැරෙද්දි දෙපැත්ත කාපු උන්. බොනපාට්ටත් ශොට් එක දුන්නේ මුන්ගේ සීයලා.
  6. SLKolla2020

    කැද බීලා වගේ ...

    සුද්දොයි කලුසුද්දොයි අපේ ඔලුගෙඩිවලට දාපු විෂබීජ තමයි :(:( අපේ දෙල් වල්දෙල් සුද්දන්ගේ දෙල් රටදෙල්🤷‍♂️🤷‍♂️ මොනාඋනත් සුද්දා අපේ එවුන්ගේ ඔලුවලට දීපු ශොට් එක.. තාම මේ ගැලවෙන්න බැරුව දඟලනවා :(:(
  7. SLKolla2020

    කොණ්ඩෙ සුදු වෙනෝ..

    Bump, any new developments bro..
  8. SLKolla2020

    Share Market Mega Thread

    Pump and dump:rolleyes2::rolleyes2::confused2:
  9. SLKolla2020

    කොල්ලනේ WINDOWS 10 update දාන එක හොදද අවුල්ද

    මේක මට විතරද දන්නේ නැහැ වෙලා තියෙන්නේ, මම එක දවසක් update කරන්න ගිහිල්ලා pc එක auto restart උනා ඊට පස්සේ windows load වෙන්නේ නැතුව හෙන කට්ටක් කාලා අන්තිමට clean install එකක් කරලා තමයි ගොඩදාගත්තේ.
  10. SLKolla2020

    නන්දසෙන ගෝඨාභය

    මේක තමයි full video එක, මේකේ තමයි කියන්නේ
  11. SLKolla2020

    මේ වගේ මූණක් උඹටත් ලැබුනොත්?

    අන්නියන් මතක් උනා 🙄😯
  12. SLKolla2020

    Envato Premium

    මේකේ අහපන් බලන්න https://elakiri.com/threads/envato-%E0%B6%94%E0%B6%B1%E0%B7%92-%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%F0%9F%94%A5.1970115/unread
  13. SLKolla2020

    රස ගුණ දෙන ඇඹිල්ල

    ප්‍රාදේශීය ව්‍යවහාරයේ ඔය පලතුරු වලට එක එක නම් දීලා ඇති, ඔය link එකෙත් ඇඹිල්ල, කැබිල්ල ගැන විස්තරයක් තියනවා. https://www.doa.gov.lk/FCRDC/index.php/si/2015-09-22-05-59-42/96-karawala-kebella-si අපිනම් හීන් ඇඹිල්ල කියන්නේ මේකට
  14. SLKolla2020

    රස ගුණ දෙන ඇඹිල්ල

    Video එකනම් බැලුවේ නැහැ thumbnail එකේනම් තියෙන්නේ කරවල කැබිල්ල
  15. SLKolla2020

    කංසා නීති ලිහිල් කරන්නැයි ඉල්ලීමක්...

    පොඩ්ඩක් තණමල්විල පැත්තේ කරක් ගහපන්:rolleyes:
  16. SLKolla2020

    දවසට පැය කීයක් නිදියනවාද?

    Night shiftද බන්:unsure:
  17. SLKolla2020

    දවසට පැය කීයක් නිදියනවාද?

    මොනාද බන් ඒ වෙනකන් කරන්නේ:eek::eek:
  18. SLKolla2020

    දවසට පැය කීයක් නිදියනවාද?

    එහෙනම් කමක් නැහැ මට නම් බැහැ කකුල් හිරි වැටෙනවා, හරියට දැනගෙන කරපන් මචන් හොඳ හාමුදුරුනමක්ගෙන් කමටහන් අරගෙන කරපන් නැත්නම් උඹට නවතින්න වෙන්නේ(කියන්න ඕනේ නැහැනේ) ඊට පස්සේ බුදුදහමට භාවනාවට බනින්න එපා

    No contents