Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
KN95 Masks විකිණීමට ඇත (Available For Sale)
විකුනන එවුන් ලොකු margin එකක් තියාගෙන විකුණනවා වගේ. මම කරන්නේ direct import කරන කෙනෙක්ගෙන් අරන් විකුනන එක, ගිය සතියේ order එකක් ඇවිල්ලා quotation එකක් ඉල්ලුවා 5000 pcs Rs. 62 ගානේ දෙන්නන් කිව්වා.
SLKolla2020
Post #26
Jan 14, 2021
Forum:
Buy & Sell (Biz Product/Services)
KN95 Masks විකිණීමට ඇත (Available For Sale)
උඹ කොහේද මචන්, දැන්නම් මිල ටිකක් බැහැලා තියෙන්නේ. Mask 10ක් වගේ ගන්නවනම් 80ට වගේ දෙන්න පුලුවන්.
SLKolla2020
Post #22
Jan 14, 2021
Forum:
Buy & Sell (Biz Product/Services)
Lake Pankawe Gon Athal
මේවානම් මහ තුප්පහි වැඩ :angry::angry::angry:
SLKolla2020
Post #9
Jan 14, 2021
Forum:
ElaKiri Talk!
හොඳම වයිරස් ගාඩ් එක
මම දෙන්නම් KN95 Virusguard 100ට වඩා අඩුවට :lol::lol::lol: https://elakiri.com/threads/kn95-masks-%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B6%87%E0%B6%AD-available-for-sale.1967695/
SLKolla2020
Post #23
Jan 14, 2021
Forum:
ElaKiri Help
ප්‍රකෝටිපති ව්‍යාපාරික නතානියෙල් රොත්ස්චයිල්ඩ් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සොයා සංචාරයක
හිට්ලර් විතරක් නෙවෙයි ඇමරිකාව, එංගලන්තය, රුසියාව ඔක්කොටම WW2 එකේ සල්ලි දීලා අහිංසක මිනිස්සු මැරෙද්දි දෙපැත්ත කාපු උන්. බොනපාට්ටත් ශොට් එක දුන්නේ මුන්ගේ සීයලා.
SLKolla2020
Post #26
Jan 14, 2021
Forum:
ElaKiri Talk!
කැද බීලා වගේ ...
සුද්දොයි කලුසුද්දොයි අපේ ඔලුගෙඩිවලට දාපු විෂබීජ තමයි :(:( අපේ දෙල් වල්දෙල් සුද්දන්ගේ දෙල් රටදෙල්🤷♂️🤷♂️ මොනාඋනත් සුද්දා අපේ එවුන්ගේ ඔලුවලට දීපු ශොට් එක.. තාම මේ ගැලවෙන්න බැරුව දඟලනවා :(:(
SLKolla2020
Post #22
Jan 14, 2021
Forum:
ElaKiri Talk!
කොණ්ඩෙ සුදු වෙනෝ..
Bump, any new developments bro..
SLKolla2020
Post #36
Jan 13, 2021
Forum:
ElaKiri Talk!
Share Market Mega Thread
Pump and dump:rolleyes2::rolleyes2::confused2:
SLKolla2020
Post #366
Jan 11, 2021
Forum:
Offline Business
කොල්ලනේ WINDOWS 10 update දාන එක හොදද අවුල්ද
මේක මට විතරද දන්නේ නැහැ වෙලා තියෙන්නේ, මම එක දවසක් update කරන්න ගිහිල්ලා pc එක auto restart උනා ඊට පස්සේ windows load වෙන්නේ නැතුව හෙන කට්ටක් කාලා අන්තිමට clean install එකක් කරලා තමයි ගොඩදාගත්තේ.
SLKolla2020
Post #16
Jan 9, 2021
Forum:
ElaKiri Talk!
නන්දසෙන ගෝඨාභය
මේක තමයි full video එක, මේකේ තමයි කියන්නේ
SLKolla2020
Post #19
Jan 9, 2021
Forum:
ElaKiri Talk!
ජර්මනියේ “කාන්තාවන් අනිවාර්යයි” සම්මුතිය බිස්නස් ලෝකයටත් යයි
I see AOC in the middle (Alexandria Ocasio Cortez) no idea about the others
SLKolla2020
Post #25
Jan 9, 2021
Forum:
ElaKiri Talk!
මේ වගේ මූණක් උඹටත් ලැබුනොත්?
අන්නියන් මතක් උනා 🙄😯
SLKolla2020
Post #8
Jan 9, 2021
Forum:
ElaKiri Talk!
Envato Premium
මේකේ අහපන් බලන්න https://elakiri.com/threads/envato-%E0%B6%94%E0%B6%B1%E0%B7%92-%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%F0%9F%94%A5.1970115/unread
SLKolla2020
Post #2
Jan 5, 2021
Forum:
ElaKiri PRO!
රස ගුණ දෙන ඇඹිල්ල
ප්‍රාදේශීය ව්‍යවහාරයේ ඔය පලතුරු වලට එක එක නම් දීලා ඇති, ඔය link එකෙත් ඇඹිල්ල, කැබිල්ල ගැන විස්තරයක් තියනවා. https://www.doa.gov.lk/FCRDC/index.php/si/2015-09-22-05-59-42/96-karawala-kebella-si අපිනම් හීන් ඇඹිල්ල කියන්නේ මේකට
SLKolla2020
Post #4
Jan 4, 2021
Forum:
ElaKiri Talk!
රස ගුණ දෙන ඇඹිල්ල
Video එකනම් බැලුවේ නැහැ thumbnail එකේනම් තියෙන්නේ කරවල කැබිල්ල
SLKolla2020
Post #2
Jan 4, 2021
Forum:
ElaKiri Talk!
කංසා නීති ලිහිල් කරන්නැයි ඉල්ලීමක්...
පොඩ්ඩක් තණමල්විල පැත්තේ කරක් ගහපන්:rolleyes:
SLKolla2020
Post #10
Jan 3, 2021
Forum:
ElaKiri Talk!
දවසට පැය කීයක් නිදියනවාද?
Night shiftද බන්:unsure:
SLKolla2020
Post #38
Jan 3, 2021
Forum:
ElaKiri Talk!
කංසා නීති ලිහිල් කරන්නැයි ඉල්ලීමක්...
About time:yes::yes::yes:
SLKolla2020
Post #3
Jan 3, 2021
Forum:
ElaKiri Talk!
දවසට පැය කීයක් නිදියනවාද?
මොනාද බන් ඒ වෙනකන් කරන්නේ:eek::eek:
SLKolla2020
Post #34
Jan 3, 2021
Forum:
ElaKiri Talk!
දවසට පැය කීයක් නිදියනවාද?
එහෙනම් කමක් නැහැ මට නම් බැහැ කකුල් හිරි වැටෙනවා, හරියට දැනගෙන කරපන් මචන් හොඳ හාමුදුරුනමක්ගෙන් කමටහන් අරගෙන කරපන් නැත්නම් උඹට නවතින්න වෙන්නේ(කියන්න ඕනේ නැහැනේ) ඊට පස්සේ බුදුදහමට භාවනාවට බනින්න එපා
SLKolla2020
Post #28
Jan 3, 2021
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
7
Next
1 of 7
Go to page
Go
Next
Last
No contents
Top
Bottom