පුංචි කාලේනම් පත්තු කරා දැන් අවුරුදු ගානක ඉදන් පත්තු කරන්නේ නැහැ. මම එක දවසක් දැක්කා ටීවී එකේ කියනවා රතිඤ්ඤා වලින් පරිසරේ ඉන්න පොඩි සත්තුත් මැරෙනවා කියලා, බල්ලොත් පව්.:(
අපේ පැත්තේ තාම සද්දේ ඇහෙනවා, සිරාවට ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ සද්දේ වැඩි කට්ටිය කන්න බොන්න තියන සල්ලිත් රතිඤ්ඤා වලට දාලද...