1. SLKolla2020

    Computer chair එකක් ගන්න හොද පොට් එකක්

    හම්මෝ වැඩි වෙලා ඉන්න බැහැ පස්ස රත් වෙනවා එකසිය ගානට:no::no::no:
  2. SLKolla2020

    අද තාත්තගෙ උපන් දිනේ

    Happy Birthday ආයුබෝවේවා🙏🙏
  3. SLKolla2020

    රිටිගල දේවේන්ද්‍ර දේවයන්වහන්සේගෙන් කොරෝනාව මඩින්න තවත් පැණියක්

    මේක ඇත්තක්ද බොරුවක්ද කියල දන්නේ නැහැ:unsure::rolleyes2: හැබැයි දැන් හැම හාල්පාරුවාම රාවන කියන උතුම් නම විකුනන් කනවා. හෙලුවැලි විඩියෝවල tags වල තියෙන්නෙත් ඒ උතුම් නම. යකෝ!!!! රාවන කියලා උතුම් රජ කෙනෙක් අධිරාජ්‍යයෙක් හිටියා ඒ මනුස්සයා මේ රට දියුණු කරලා සතුරු ආක්‍රමණ වලින් ජය අරගෙන අන්තිමේට...
  4. SLKolla2020

    මල්ලිගෙ නමේ අවුලක්

    ඕකට හොඳම උදාහරණය තමයි දේසපාලුවෝ උන්ට මොනා කිව්වත් වලෙන් ඇදලා ගැහුවත් උන් උන්ගේ දහදුරා වැඩ කරගෙන යනවා. ආයේ හැරිලි නැහැ. ඉතින් උඹේ මල්ලි නමක් නිසා තැවි තැවී විඳව විඳව ජීවත් වෙන්න ඕනෙද??
  5. SLKolla2020

    මල්ලිගෙ නමේ අවුලක්

    ඒක ඇත්ත බන් ඒ උනාට තමුන් confident නම් ඕවා ගනන් ගන්නේ නැතුව අපේ වැඩේ කරගෙන යන්න පුලුවන්. අනික ඇඟේ ඇලෙන්නේ නැහැනේ.
  6. SLKolla2020

    මල්ලිගෙ නමේ අවුලක්

    මචන් මලයට කියපන් ඌගේ personality එක හදාගන්න කියලා සමහරවිට දහදෙනෙක්ගෙන් දෙන්නෙක් තුන්දෙනෙක් නමට හිනා වෙන්න පුලුවන්. එත් ඌ confident නම් ඌට ඕවා ගනන් ගන්නේ නැතුව සමාජේ හැසිරෙන්න පුලුවන්.
  7. SLKolla2020

    ගෙදරට අලුතින් මැටි වළඳක්

    අපේ අම්මලනම් පොල් කුඩු වලට වතුර දාලා හිඳෙනකම් මද ගින්නේ තම්බනවා.

    No contents