1. shadow1

    Muslim Law Beethikaawa

    :yes:
  2. shadow1

    Next president ධම්මික පෙරේරා...??

    චන්දෙ ඉල්ලනවනම් තනියම ඉල්ලන්න ඕනි. UNP එකේ පොදු අපේක්ශකය වෙලා ඉල්ලුවොත් නම් පරදින්න වෙනව..
  3. shadow1

    Sampath bank Scam????

    Share price එකනම් අඩු උනේ Right issue එකක් Announce කරපු නිසා.. මේ fraud එකනම් manager කෙනෙක් තව කිහිප දෙනෙක් එකතු වෙලා කරපු එකක්.. ඒක bank එකට එච්චර දැනෙන්නෙ නැහැ.. කොහොමත් දැනටමත් insurance එකෙන් සල්ලි ගෙවල ඇති.. මේ දේවල් වලින් bank එකට නම් කිසිම බලපෑමක් වෙලා නැහැ..
  4. shadow1

    සිංහල_තරුණයන්

    අඩො උබ new town එකේද.. :shocked:
  5. shadow1

    ආණ්ඩුවට_විස්වාසභංගයක්

    බදුර්දීන්ට විරුද්දව චන්දෙ දෙන්නෙ නැති අය UNP එකට විරුද්දව චන්දෙ දෙයිද.. TNA එක බදුර්දීන්ට විරුද්ද වෙන්න ඉඩ තියනව.. හැබැයි උන් ආණ්ඩුවට නම් විරුද්ද වෙන එකක් නැහැ.
  6. shadow1

    Exclusive: Google suspends some business with Huawei after Trump blacklist

    හිටං And රනිල් කියන්නෙත් Trump වගේ තමයි.. ලංකාවෙ උන් Social media වලින් ගේම ඉල්ලුව විතරයි සේරම ban කරල දැම්ම.. මරාටත් කරන්න බැරි උන වැඩ තමයි අපේ හිටං and රනිල් කරන්නෙ.. :lol:
  7. shadow1

    Simplicity of Ranil

    :lol:
  8. shadow1

    Ammoh meki...

    බොරු කියන්නෙ නැතුව ඉදපන්.. :lol:
  9. shadow1

    උපායශීලි මුසල්මානුවා - අතිශයෙන්ම කියවිය &#3514

    original Article එක එලකිරියෙම ගිය thread එකක් මචන්..
  10. shadow1

    Lankawe lassanama kella

    Mayumi❤
  11. shadow1

    GR2020 vs DP2020 GAME ON !

    තාම nomination දීල නැහැනෙ.. ධම්මික UNP එකෙන් ඉල්ලනව කියලනම් හිතන්න බැහැ.. මේ ආණ්ඩුව බලේට ඇවිත් පලවෙනි මාසෙම ධම්මිකගෙ Tile company සේරටම කෙලෙවුව රවිය. චන්දෙට එන්නෙ කවුද කියල කියන්න තවම කල් වැඩී..
  12. shadow1

    225ම එලවමු.

    :lol:
  13. shadow1

    Sangakkara 2020

    රනිල්ව අවතක්සේරු කරන්නත් එපා.. කෙලින් ඉන්න පන නෑ වගේ හිටියට රනිල් කියන්නෙ නියම කපටියෙක්.. මංගලත් ලගින්ම ඉන්නවනෙ.. මොනවහරි ගේමක් ගහයි චන්දෙ ලං කරල.. මේ පාර චන්දෙදි පොදු අපේක්ශක ලනුව කන්නෙ කවුද කියලයි මට බලන්න ඕනි.. :lol:
  14. shadow1

    Sangakkara 2020

    ගෝඨාභය UNP එකෙන් චන්දෙ ඉල්ලුවත් දැන් දිනන්න බැහැ බන්.. හැමෝම දන්නවනෙ UNP කවුරු ජනාධිපති උනත් අර Royal එකේ "නලුවෙක් නොව මොලයක්" ඇවිත් රටේ අගමැති වෙනව කියල.. :lol:
  15. shadow1

    මෙන්න මේ වගේ

    දන්නෙ නැති නිසා අහන්නෙ.. කොහොමද අත්සන් කරන්න wedding එකට ගියේ.. public function වලට යන එක තහනම් නේද.. :confused:
  16. shadow1

    Sangakkara 2020

    මේව දන්න එපා යකෝ. සංග චන්දෙ ඉල්ලුවොත් උබට රෙදි නැතිව ඉන්න වෙන්නෙ කිරියෙ.. දැක්කනෙ එකෙක් skype එකෙන් වෙනසක් කරන්න ගිහින් කරගත්ත දේවල් ටික..
  17. shadow1

    ගොම්මන්පිලගේ ලොජික්

    මෙතන අත්සන වැඩක් නැහැ මචන්.. අත්සන් 20 ක් තිබුනත් ඇති.. ඇත්තටම වෙන්න ඕනි විශ්වාසභංගය වෙලාවට චන්දය දෙන එකයි.. මෙතන අත්සන් නැති උනත් චන්දය දෙනවනම් ඇති..
  18. shadow1

    ධම්මික පෙරේරා 2020 එජාපෙ පොදු අපේක්ෂක ?

    lankaEnews එකෙන් ආතල් එකට දාන news මචන්.. උබ හිතනවද රනිල් ඉන්න UNP එක පැත්තෙන් නාගානන්ද කැබිනට් ඇමති වෙයි කියල..

    No contents