dan pallewatta nanagannadaigen ahalada danne owa pala karanne..man nam hitanne pallewatta kagewath cabinet ekata ei kiyala.
මේවා නං ගොසිප් කාරයින්ගේ අමු බොරුකැබිනට් මණ්ඩලය නම් කරමින් ධම්මික පෙරේරා ජනපතිවරණ සටන අරඹයි !
විශේෂ පුවත් 2 HOURS AGO
Facebook572TwitterLinkedInEmailWhatsAppShare572
Share
එක්සත් ජාතික පෙරමුණ ප්රමුඛ සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නැයි කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරාධනා කර ඇති බවත් ධම්මික පෙරේරා මහතා ඊට යහපත් ප්‍රතිචාර දක්වා ඇති බවත් ලංකා නිව්ස් වෙබ් අපි "රනිල් - ධම්මික පෙරේරා අතර හමුවක් ! 2020 පොදු අපේක්ෂකයා ධම්මික ?" යන මැයෙන් යුතු පුවතින් ඊයේ (17) අනාවරණය කළෙමු.
අපගේ පුවත සනාථ කරමින් ධම්මික පෙරේරා මහතාගේ පාර්ශ්වය අද (18) වනදා වනවිටම තම ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරය ආරම්භ කර තිබේ.
ධම්මික පෙරේරා මහතාගේ මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය ආරම්භයේදී ඔහුගේ අනාගත කැබිනට් මණ්ඩලයෙන් කොටසක් ද නම් කර තිබීම විශේෂත්වයකි.
ධම්මික පෙරේරා මහතාගේ පාලනයක් යටතේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාව ආරක්ෂක අමාත්‍ය ධුරයටත් කෝටිපති ව්‍යාපාරික රොහාන් පල්ලෙවත්ත මහතාව මුදල් අමාත්‍ය ධුරයටත් දූෂණයට එරෙහිව ප්‍රබල හඬක් නැඟූ නීතීඥවරයකු වූ නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණ අමාත්‍ය ධුරයටත් පත් කෙරෙන බව සඳහන් පෝස්ටරයක් සමාජ මාධ්‍ය ඔස්සේ දැනටමත් ප්‍රසිද්ධියට පත් කර ඇත.
තමන්ට එරෙහිව ජනාධිපතිවරණයට ඉදිරිපත්විය හැකි බවට ඉඟි පළවන පුද්ගලයින් තිදෙනෙකුටම මෙසේ තනතුරු පිරිනමන බව නිවේදනය කරමින් සිය ප්රචාරක ව්‍යාපෘතිය ආරම්භ කිරීම තුළින් ධම්මික පෙරේරා මහතාගේ ව්‍යාපාරික ඥානය සහ කළමනාකරණ හැකියාව මනාව විදහා දැක්වෙන බවක් පෙනේ.
එකම තැනකින් තමා මේ බොරු ඔක්කොම එලියට එන්නේ මට පේන්නේ.නාගානන්දට නීතිය බාරදුන්නා කියන්නේ ඔය පක්ෂ විපක්ෂ හැමෝම සියතින් බෙල්ල කපාගත්තා වගේ තමා. ජීවිතේට ඕව වෙන්නේ නෑlankaEnews එකෙන් ආතල් එකට දාන news මචන්.. උබ හිතනවද රනිල් ඉන්න UNP එක පැත්තෙන් නාගානන්ද කැබිනට් ඇමති වෙයි කියල..
lankaEnews එකෙන් ආතල් එකට දාන news මචන්.. උබ හිතනවද රනිල් ඉන්න UNP එක පැත්තෙන් නාගානන්ද කැබිනට් ඇමති වෙයි කියල..
mokeda meke tibbe ?දම්මික මේ වගේ ලණු කන්න තරම් මෝඩ නැහැ..![]()

කිසිම මානව සම්පත් වටිනාකමක් නොදන්නා කෙනෙක්. "පුකට පයින් ගහලා , එලවලා දාන්න" තමයි මෙයාගේ management තියරිය. කිසිම අළුත් වියාපාරයක් ඇති කළේ නෑ...බලවන්ත කම පෙන්නලා , සමාගම් අත්පත් කරගත්තා විතරයි. දශක ගාණක් , ඉහළින්ම සිටි සිංගර් එකත් අරගෙන කෙළෝලා දැම්මා. මූ ජනාධිපති කරන්න, මිනිස්සුන්ට පිස්සු වෙන්න ඕන.
ආප්පයා ගෙනත් කන පරිප්පුව මදැයි.
රනිලා එක්ක බිල් ගේට්ස් ආවත් අපේ චන්දේ වානා.

කිසිම මානව සම්පත් වටිනාකමක් නොදන්නා කෙනෙක්. "පුකට පයින් ගහලා , එලවලා දාන්න" තමයි මෙයාගේ management තියරිය. කිසිම අළුත් වියාපාරයක් ඇති කළේ නෑ...බලවන්ත කම පෙන්නලා , සමාගම් අත්පත් කරගත්තා විතරයි. දශක ගාණක් , ඉහළින්ම සිටි සිංගර් එකත් අරගෙන කෙළෝලා දැම්මා. මූ ජනාධිපති කරන්න, මිනිස්සුන්ට පිස්සු වෙන්න ඕන.
ආප්පයා ගෙනත් කන පරිප්පුව මදැයි.
රනිලා එක්ක බිල් ගේට්ස් ආවත් අපේ චන්දේ වානා.


ලංකාවේ අංක එකේ පොහොසතා හැටියට සැලකෙන ධම්මික පෙරේරා මහතා ඉදිරි 2020 ජනපතිවරණයේ පොදු අපේක්ෂක ලෙස එක්සත් ජාතික පෙරමුණින් තරග වැදීමට සූදානමක් ඇති බවට වාර්තා පළව තිබේ.
මේ වෙනුවෙන් ආරාධනය සිදු කිරීමට රනිල් වික්‍රමසිංහ ඔහු හමුවට ගිය බවත් එහිදී එකඟතාවයකට පැමිණ තිබෙන බවත්
තහවුරු නොකළ මාධ්‍ය වාර්තා පළව ඇත.
මීට මාස කිහිපයකට පෙර ඇමති රාජිත විසින්ද හෙළි කර තිබුනේ කිිසිවෙකු නොහිතන පොදු අපේක්ෂකයෙකු තම කණ්ඩායම සතු බවකි.
ශ්රීලනිපය
සහය දැක්වීමෙන් හෝ එසේ නැතිව මහින්ද පිලේ පොදු අපේක්ෂක ලෙස ගෝඨාභය රාජපක්ෂ දැනටමත් සූදානම්වී මතුව තිබෙන පසුබිමක දින 150 කට නොඅඩු තරග පූර්ව මැතිවරණ කාලය තුළ ගෝඨාට තරග කළ හැකි අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ අභියෝගය එජා පෙරමුණට තිබූ අතර ඒ සඳහා මේ දක්වා ඉදිරිපත්වී තිබුණ නම් අතර සිටියේ සජිත්,කරු,රනිල් ආදීන්ය.
නමුත් මෑතකාලයේ පවත්නා වටපිටාව තුළ දේශපාලනය කරමින් සිටින අය ගැන මහජන කළකිරීම උත්සන්නව පැවතීම නිසා ගෝඨාභයගේ ඉදිරිපත්වීමෙන් පෙන්නුම් කර ඇත්තේ දේශපාලනයට සම්බන්ධ නැති නමුත් වෙනත් පැතිවලින් සංවිධාන ශක්තියට නායකත්වයට ගැළපෙන පුද්ගලයෙකුට රටේ ඉල්ලුමක් සාදා ගැනීමයි. මෙම සුදුසුකම ධම්මික පෙරේරා සතු විය හැකි බවට එජාපය කල්පනා කර ඇති බවත් මෙයින් පෙන්නුම් කරයි.
ධම්මික පෙරේරා යනු ලංකාවේ කොටස් වෙළෙඳපොළ තුළ විශාල බලයක් හිමි පුද්ගලයෙකි. ලංකාවේ සියලුම ප්‍රධාන ටයිල් සමාගම් ඔහුගේය.බැංකු කිහිපයකම වැඩි කොටස් ඔහුගේය. මූල්‍ය සමාගම් කිහිපයක්ම ඔහු සතුය. සිංගර් වැනි විශාල සමාගම්වල වැඩි කොටස්ද ඔහුගේය.
ධම්මික දේශපාලනයට සෘජුව සම්බන්ධවී නැතත් පසුගිය මහින්ද රාජපක්ෂ සමයේත්
වත්මන් රජය සමයේත් විවිධ ආකාරයෙන් සේවා සලසන්නට ඔහු ඉදිරිපත් විය.
පුද්ගල අභිවෘද්ධිය ඇති කිරීම සම්බන්ධ දේශන කිහිපයක් පවත්වා ඇති ඔහුගේ අදහස් දැනගැනීමට ව්‍යාපාරික ප්‍රජාව තුළ විශේෂ කැමැත්තක් තිබේ. ව්‍යාපාර කළමනාකරණයට ඔහු දක්වන දක්ෂතා රටේ ආර්ථික සංවර්ධනයට දායක කරගන්නට හැකිවේ නම් ඉක්මනින් රට දියුණු වනු ඇත යන්න ධම්මික මතුකිරීමේ 'සුබවාදී ප්‍රචාරණ' උපායයි.
මීට පෙර අවස්ථා කිහිපයකම ධම්මික පෙරේරා දේශපාලනයට ඒවිද නැද්ද යන්න ගැන දෙගිඩියාවෙන් යුතු පුවත් මාධ්‍ය ඔස්සේ සංසරණයවූ අතර ඒ බොහෝ අවස්ථාවල ඔහු කියා සිටියේ තමා දේශපාලනයට සෘජුව දායක නොවන බවයි. නමුත් තමාට අමාත්‍යංශ ලේකම වරයෙකු ලෙස එක්වී යම් දෙයක් රටට කළ හැකි බව පෙන්වාදී තිබුණි.
නමුත් වාර්තාවන ආකාරයට රනිල් ධම්මික හමුවී කළ ඉල්ලීමට ඔහුගෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇත.
තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ජයග්‍රහණය සම්බන්ධයෙන් කිසිදු සැකයක් නොමැති බවත් තමන්ට ව්‍යාපාරික ප්‍රජාව, මාධ්‍ය සියල්ලන්ගේම සහයෝගය ගතහැකි බවත්, මෛත්‍රීපාල සිරිසේනට ගෞරවාන්විත සමුගැනීමක් ලබාදීමට හැකි බවත් ඔහු පවසා ඇතැයි වාර්තාවේ

කිසිම මානව සම්පත් වටිනාකමක් නොදන්නා කෙනෙක්. "පුකට පයින් ගහලා , එලවලා දාන්න" තමයි මෙයාගේ management තියරිය. කිසිම අළුත් වියාපාරයක් ඇති කළේ නෑ...බලවන්ත කම පෙන්නලා , සමාගම් අත්පත් කරගත්තා විතරයි. දශක ගාණක් , ඉහළින්ම සිටි සිංගර් එකත් අරගෙන කෙළෝලා දැම්මා. මූ ජනාධිපති කරන්න, මිනිස්සුන්ට පිස්සු වෙන්න ඕන.
ආප්පයා ගෙනත් කන පරිප්පුව මදැයි.
රනිලා එක්ක බිල් ගේට්ස් ආවත් අපේ චන්දේ වානා.
