1. Ryan08

    වටේ යන wife

    දැන් සෙට් වෙලා ඉන්න එකාවත් දාලා යනකම් පොඩ්ඩක් හිටපන් ඊටපස්සේ උබයි ඌයි කසාද මිනිහයි තුන්දෙනාම එකතුවෙලා ඒකි වටේ යන එක නවත්තන්න උත්සහ කරපන් 😁three is better than one.
  2. Ryan08

    මගේ අක්කගේ දුව වැඩිවියට පත්වෙලා

    රෙදි නැන්දා කෙනෙක් නම් නෑ ඕන නම් පවුලටම මානසික වෛද්‍යවරයෙක් හොයලා දෙන්න පුළුවන් කැමති නම් කියපන්.
  3. Ryan08

    😍 බියුටිපුල් මහියංගනය. සෞදි අරාබිය ගිය මහියංගන උන් අවුරුදු 6කින් ලංකාවට ආවාම

    මම හිතන්නේ මුගේ ගෑණි ඒකිට බෙහෙත් ගන්න යමු කියලා රවට්ටලා මූව දොස්තර කෙනෙක්ට පෙන්නන්න එක්ක යනවද කොහෙද 😁😁
  4. Ryan08

    රටේම ICE ඉවරයි

    අයිස් ඉවර නෑ ඒ පිටපත ඉවරයි අලුත් එකක් ළඟදීම එයි ඉවසලා ඉන්න 😁
  5. Ryan08

    ජනාධිපතිට කලිසමේ චූ ගිහින්

    තමන්ගේ මුත්‍රාවත් පාලනය කරගන්න බැරුවද මුන් රටපාලනය කරන්න එන්නේ 😁😁 නැත්නම් එක්කෝ මහින්ද වගේ diaper එකක් ඇදගෙන එන්න ඕන 😁
  6. Ryan08

    bye sri lanka

    සුබ පැතුම් කොල්ලෝ.පට්ට සීතලයි කියන එකනම් ඇත්ත. ඒත් ඉතිං මිනිස්සු ජිවත් වෙනවනේ. Good luck 👍
  7. Ryan08

    අයර්ලන්තයේ අගමැති දුරය සදහා නායක අනුර කුමාර යෝජනා වී ඇත

    නෑ. අයර්ලන්ඩ් වල අගමැතිට තමයි බලය තියෙන්නේ. ජනාධිපති ඉන්නේ නමට විතරයි ඔය උත්සව වලට සහභාගී වෙන්න වගේ ඒවාට ගොඩක්ම යන්නේ ජනාධිපති. අගමැති තමයි වැදගත් තීරණ තීන්දු සේරම ගන්නේ
  8. Ryan08

    තමන්ගේ ළමයට නමක් තියාගන්න බැරි උන්

    ඇයි අහුබුදුගේ දුව ඉන්නේ. දුව තමයි දැන් නම් දාන්නේ. ෆැමිලි බිස්නස්නේ බං එහෙම තාත්තා මළා කියලා අතාරින්නෙ නෑ 😁
  9. Ryan08

    Good morning බං. ඊයෙ රෑ කඩෙන් කාපු නිසා උදේට කන්න දෙයක් නෑනෙ. මොකක් හරි අයිඩියා එකක් දීපල්ලාකො.

    උබට හු@#න්න සල්ලි තියෙනවා හැබැයි කන්න සල්ලි නෑ. අනේ මංදා බං උබත්.අනිත් එක ඔය කොච්චි ගම්මිරිස් වගේ ඒවා නිතර නිතර කන්න එපා බං කාලයක් යද්දී බඩවැල් තුවාල වෙනවා සැරට
  10. Ryan08

    නත්තල් සීයාගෙ දුව දැන් ආපහු යන්න බෑ කියනවා

    අපෝ නෑ. ඔයිට වඩා ඉටිකිරිස් කෑලි මීට අවුරුදු ගානකට කලින් ඇගටම ඇවිල්ලත් ගැහුවේ නෑ.ඔය ෆොටෝ එකේ වගේ ලොන්ත නම් මගට බැස්සම සවලෙන් එකතුකරන්න පුළුවන් 😁
  11. Ryan08

    නත්තල් සීයාගෙ දුව දැන් ආපහු යන්න බෑ කියනවා

    north pole වල මීහරක් නැති උනාට පෝලිමේ ඇවිත් මේවට කරගහන්න ලංකාවේ ඕන තරම් උන් ඉන්නවා කියලා හිටපු දවස් ටිකට ඒකි තේරුම් ගන්න ඇති 😁😁😁😁

    No contents