1. Ryan08

    පිළියන්දලදී තරුණියක් පැහැර ගනී

    කෙල්ලව බයික් එකේ ප්‍රෙට්‍රල් ටෑන්ක් එකේ තියාගෙන යන එකෙක් දැක්කොත් ආන්න ඌ තමයි මිනිහා 😁😁මොකද තනියම ඇවිත් පිටිපස්සේ සීට් එකේ තියාගෙන යන්න බෑනේ කෙල්ල අකමැත්තෙන් 😁
  2. Ryan08

    නඩු තීන්දුව ගැන මෛත්‍රී කට අරියි - මගේ කකුල් ළඟ හෙණ ගැහුවත් මට වදින්නේ නෑ

    කරලා තියෙන දේවල් වල හැටියට හෙණත් මුන්ට පොඩි වැඩියි කියලා ඔය කියන්නේ
  3. Ryan08

    කතෝලික ගුපියන්ට ශක බුම් වෙන්නයි යන්නෙ

    ටින් එකක් හොල්ලන්නෙ මොකටද මෙයා කකුල් දෙක මැද හෙල්ලෙන නිධානෙ තියෙද්දී . 😁😁
  4. Ryan08

    නෙළුම් කුළුණේ කුරුටු ගීත:

    පාලකයන්ගේ හැටියට තමයි ඉතිං ජනතාවත්. ජනතාව රට බලාගන්න පාලකයන්ට බාර දුන්නා උන් වැනසුවා. දැන් පාලකයෝ කුළුණ බලාගන්න ජනතාවට දුන්නා උන් ඒක වනසනවා. යක්කුන්ගේ හැටියට තමයි විමානේ.
  5. Ryan08

    It's My Life 😣

    සිංදු කියන්න බැරි උනාට මොකද උබලට තාත්තා වගේ ඕනදේකට චාමර අයියා ඉන්නවා ඒ මදිද?? 😁😁
  6. Ryan08

    සුද්දාගේ මීට් බෝල්ස් කරිය..

    සුද්දෝ කියන්නේ අමුතු ජීවීන් කොට්ඨාශයක් නෙවෙයි බං උනුත් අපි වගේම තමයි උන් අතරත් අපේ වගේම දුප්පත් පෝසත් මධ්‍යමපාන්තික උන් ඉන්නවා. හම සුදුවුණ පලියට උන්ට සල්ලි ඉබේ පහත්වෙන්නේ නෑ. එකම දේ අපේ රටවල් වගේ නෙවෙයි උන්ගේ රටවල් දියුණුයි ඒ නිසා උන්ට ගෙයක් වාහනයක් හොද ඇදුම පැළදුම් කියන්නේ අපේ දුප්පත්...
  7. Ryan08

    රාජපස්සල හිතල කරාද නොදැනුවත්ව කරාද

    නොදැනුවත්ව හිතලා කරන්න ඇති. ☹️
  8. Ryan08

    ලෝකෙ

    ඇත්ත ජීවිතෙයි phone screen එකක් පිටිපස්සේ ඉදන් ගෙවන ජීවිතෙයි වෙනස්. මේකේම කීදෙනෙක් ඉන්නවද හරියට කෙල්ලෙක් ඉස්සරහට ගිහින් කතාකරන්න බැරි හැබැයි දුන්නොත් priyanka chopra ට උනත් ගහනවා කියලා පොර ටොක්දෙන උන් 😁😁
  9. Ryan08

    ලෝකෙ

    සුබ උපන්දිනයක් වේවා! අහිංසක වෙලා නම් මේකාලේ ජිවත් වෙන්න බෑ කෙල්ලෙක් උනාමහොද strong personality එකක් තියෙන්න ඕන
  10. Ryan08

    Student Visa - Malaysia

    Bump

    No contents