1. Ryan08

    ලෝකෙ හොඳම බිත්තර තියෙන්නෙ ලංකාවේ

    ලෝකේ තියෙන හොදම දේවල් තියෙන්නේ ලංකාවේ, ලෝකෙන් උතුම්ම රටත් ලංකාව. මිනිස්සු පොස්පොට් පෝලිමේ හිටගෙන ඉන්නේ ගෙදර නිකන් ඉන්න බැරි කම්මැලි කමට 😁 ආ.. ලෝකේ හොදම චන්දදායකයෝ ඉන්නේත් ලංකාවේ 😁😁
  2. Ryan08

    ටයිල් උඩ ඇවිදින්න අමාරුයි

    සන්ග්ලාස් දෙකක් දාලා ඇවිදපන්
  3. Ryan08

    අතේ අන්තිම රුපියලට ආවම දැනෙන හැඟීම

    මාර දුකක් දැනෙනවා බං මිනිස්සු ගැන. උබලට තරම්වත් දෙයක් කරගන්න බැරි මිනිස්සු කොච්චර ඇත්ද?? මහා උන්ට නම් වේලක් දෙකක් බඩගින්නේ හරි ඉන්න පුළුවන් ඒත් පොඩි උන්ට මොනවා කියලා තේරෙනවද උන් කන්න ඉල්ලද්දී දෙන්න දෙයක් නැතුව දෙමව්පියෝ කොච්චර අසරණ වෙනවා ඇද්ද?
  4. Ryan08

    අ‍ාක්ෂා හිරේ කාපු රැග් එක බුදු අම්මෝ 🤣🙏🙏

    කවුද බං ආක්ෂා???? ආදර්ශා කියලා බඩ්ඩක් පහුගිය දවස් වල කරළියේ හිටියා උබ මේ කියන්නේ ඒකි ගැනද??
  5. Ryan08

    අනුරපුරයේ වැව් බැම්මට මාර ගස්... යෝජනාව පැතුම්ගේ

    පිං නම් නැතත් කමක්නැහැ ගහක් හිටවන්න පුළුවන් නම් ඒක වටිනවා 👍
  6. Ryan08

    විනීතව හැසිරෙන්න මචං

    බයනැතුව හිටපල්ලා ගැණු දන්න තරම් කුණුහරප උබලා දන්නේ නෑ 😁
  7. Ryan08

    Wife shape karana hati

    වයිෆ්ගේ ෆොටෝ එකකුයි බයික් එකේ ෆොටෝ එකකුයි දාපන් බලන්න. කන්ඩිෂන් එක හොද නම් වැඩිගානට කිරියේ එකෙක් උනත් ගන්න බැරි නෑ 😁
  8. Ryan08

    පූසව ගෙනිච්ච වෙට් ගාවට

    උබ සත්තුන්ට හරි ආදරෙයි නේද 😍😍
  9. Ryan08

    dreams - මට බයයි මෙක

    අම්මව උබට නැතිවෙයි කියලා උබේ යටිහිතේ බයක් ඇති ඒකයි ඔය එකම හීනේ පේනවා ඇත්තේ. උබලගේ අම්මගේ වයසේ අසරණ අම්මා කෙනෙක්ට පුළුවන් හැටියට මොනවා හරි අරගෙන දීපන් (කෑමක්, අවශ්‍ය බෙහෙතක් )
  10. Ryan08

    නපුංසක වචනයක්

    මම දැකලා තියෙනවා ගොඩක් උන් ලියනවා. තියෙනවා එකට තියෙනෝ දෙනවා එකට දෙනෝ බලනවා කියන එකට බලනෝ කනෝ /බොනෝ ගගා වචනේ අන්තිමට නෝ යන්නක්‌ දාලා කතාකරනවා.
  11. Ryan08

    හයියෝ මොකෝ මේ - කට්ටියට නැගල

    පූසා කාගේ උනාම මොකද බං මීයෝ අල්ලනවා නම් 😁
  12. Ryan08

    උඹලට තෑන්ක්ස්

    අහන්නත් සතුටුයි කොල්ලෝ 👍👍👍

    No contents