නේම් සර්වර් දෙක දාන්න LK ඩොමේන් එකට ලොග් වෙන්න බැලුවා යන්න බෑ මුන්ගේ ලොගින් පේජ් එක ලෝඩ් වෙන්නේ නෑ. . LK ඩොමේන් නම් සාපයක්. .
බ්ලොග් එකකට නම් LK ඩොමේන් ගන්න එපා. . මේ පේන්නැද්ද එපාවෙනවා උන් එක්ක වැඩ කරන්න ගියාම. .
ලොගින් වෙන්න මුන්ගේ ඔෆිස් අරිනකන් ඉන්න වෙයි වගේ. .
------ Post added on 1628862730