පුලුවන් කිසි අව්ලක් නෑ. . ඉලෙක්ට්‍රික් ටැක්ස් එක 5%ත් තිබුනා. .
තෙල් වලට යන වියදම ඉතුරුයි ඉලෙක්ට්‍රික් වාහන ආවම. .
මමනම් කියන්නේ ආන්ඩුවට ඕන සල්ලි ආදායම් බදු වලින් ගන්න ඕනා. .
කෝටිපතියෝ ඉන්නවා රුපියලක් බදු ගෙවන්නේ නැති. .
වක්‍ර බදු නැතිම කරලා රිජු බදු ගේන තරමට රටකට හොදයි. .
ඔය දියුනුයි කියන හැම...